මේ music එක තියන TV එකේ ගිය වැඩසටහන මොකක්ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපෝ මේ මියුසික් එක දාපු වැඩසටහන් සියගානක් අපේ චැනල් වල ගිහින් ඇති ඉස්සර ඉඳලම.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,720
    21,435
    113
    අපෝ මේ මියුසික් එක දාපු වැඩසටහන් සියගානක් අපේ චැනල් වල ගිහින් ඇති ඉස්සර ඉඳලම.
    අම්මෝ ඔව්...
    එක පාරටම ජාතීක රූපවාහිනි මතක් උනා...

    පරිසරේ සම්බන්ධ, නැත්තං ගමක මොකක් හරි වාර්තා වැඩසටහනකට අනිවා මේ මියුසික් එක
     
    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    අම්මෝ ඔව්...
    එක පාරටම ජාතීක රූපවාහිනි මතක් උනා...

    පරිසරේ සම්බන්ධ, නැත්තං ගමක මොකක් හරි වාර්තා වැඩසටහනකට අනිවා මේ මියුසික් එක
    Meke nama mathak nadda bro?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අම්මෝ ඔව්...
    එක පාරටම ජාතීක රූපවාහිනි මතක් උනා...

    පරිසරේ සම්බන්ධ, නැත්තං ගමක මොකක් හරි වාර්තා වැඩසටහනකට අනිවා මේ මියුසික් එක
    ඔව් නේ බන්. මේක කොච්චර අහල ඇතිද අපි එක එක වැඩසටහන් වල ඉස්සර.
    Meke nama mathak nadda bro?
    Ehema naane machn...
    වාර්තා වැඩසටහනක් ඔළුවට යනවා...nostalgic feeling ekak
    ඔව්, එහෙම වැඩසටහනක් කියල නමක් කියන්න අමාරුයි. ගොඩක් වැඩ සටහන් වල පොඩි කාලේ ඉඳන්ම අහල තියනව මේක සහ මේ වගේ ලස්සන මියුසික්.
     
    • Like
    Reactions: noBody2k18