මේ news එක දෙරණෙ චතුර කියන කොට තවත් ලස්සනයි ❤️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කන්ටේනර් කේස් එකයි
    ගල් අඟුරු කේස් එකයි
    නොකලා නම් ඔයිටත් උඩට යන්න තිබුණා
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,391
    1
    101,278
    113
    34
    Kalutara
    කන්ටේනර් කේස් එකයි
    ගල් අඟුරු කේස් එකයි
    නොකලා නම් ඔයිටත් උඩට යන්න තිබුණා

    මිලියන 2.5 කේස් එක,

    ඔය ටික නැත්තන් එහෙමයි කියල වරදක් මුන්ගේ නෑ උද්දච්චකම ඇරෙන්න.
     
    • Like
    Reactions: ozykolla