මේ Number එක හොයල දියල්ලකෝ.. මචන්ලා අර ජෝතිෂ්ය කෙනෙක් ඉන්නේ ලක්ෂ්මන් යු ලියනගේ කියල රුපවාහිනියට එහෙම එනවා...සිරස මේ හැම එකටම වගේ එනවා...මිනිහගේ දුරකථන අංකයයි..ලිපිනයයි හොයල දියල්ලකෝ..පුලුවන්නම්...