මේ number plate එක මොකක්ද

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Boys, මේ number plate එක මොකක්ද, Register කරලා නැද්ද තාම ?

    bmw-msports-520d-2611575824731.jpg
     
    • Like
    Reactions: Chimpanzee Putha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    owa denne importers lata / sale walata. register karanna kalin pare yanawa nam / test drive walata witharai

    අර ඩිලන්ත කියන ඩයල් එක පොරගේ ලම්බෝගීනිය පදින්නේ මෙහෙම නම්බ ප්ලේට් එකක් දාගෙන
    එතකොට ඒක මොකක්ද
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    අර ඩිලන්ත කියන ඩයල් එක පොරගේ ලම්බෝගීනිය පදින්නේ මෙහෙම නම්බ ප්ලේට් එකක් දාගෙන
    එතකොට ඒක මොකක්ද
    කවුරුත් දන්නා කියන මනුස්සයනේ අවුලක් නැතුව ඇති , legally නම් කොහොමද දන්නේ නැ .