මේ Peanut Butter එක ගත්ත අය ඉන්නවද ? මේක හොදයි ද ? daraz එකේ තියෙනවා. ගානත් අඩුයි .
100g ක කොහොමද බං 390g තියන්නේ.. ?
kohomada hada ganne ?
Oven හරි Airfire දාල olive oil ටිකක් දාල බ්ලෙන්ඩ් කරන්න..kohomada hada ganne ?
ThanksIngredients හොයලා බලපං.
ගොඩක් උන් එලවළු තෙල් කලවම් කරනවා.
හොඳ ඒවා glomark එකේ නම් තිබුණා
100g ක කොහොමද බං 390g තියන්නේ.. ?Sodium වැඩියි ඕවල.100g වල විතරක් 390g ක් වගේ තියෙනව sodium.වකුගඩු ලෙප්ට් වෙයි දිගටම කෑවොත්..ගෙදර හදාගන්න පුළුවන්නම් මරු.

https://www.aussie.lk/products/sanitarium-smooth-no-added-sugar-or-salt-peanut-butter-500g?_pos=53&_sid=2decaa16a&_ss=rමේ Peanut Butter එක ගත්ත අය ඉන්නවද ? මේක හොදයි ද ? daraz එකේ තියෙනවා. ගානත් අඩුයි .
View attachment 219171
ඒක කියවල ම්ටත් track පැනල ඉන්නෙ.100g ක කොහොමද බං 390g තියන්නේ.. ?
