මේ phone එක හොදයිද නැත්තම් හොද එකක් කියපල්ලා

sameera50354

Member
Jan 13, 2011
282
16
0
මේ phone එක හොදයිද නැත්තම් හොද එකක් කියපල්ලා

UMI IRON Phone එක ගන්න කියලයි හදන්නේ 25000/= විතර වෙන්නේ මේක හොදයිද නැත්තම් මේ ගානට හොද වෙන එකක් තියේද අපේ වැඩකාරයෝ ටික උදව් කරනවාද
20150704110046911.jpg