මේ phone දෙකෙන් මොකක්ද හොද ??? (Me phone deken mokdakd hoda)

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Thank you machan...... Aqua nathuwa LTE(D2303) hoda nadda?
    එහෙම අවුලක් නෑ මචෝ..
    Aqua එකේ Dust & Water Proof option තියෙන හින්ද තමා..
    නැත්නම් Same Specs නේ M2 & M2 Aqua දෙකේම..
    Price වලත් වැඩි වෙනසක් නැති හින්දයි Aqua ගන්න කිව්වේ..
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    එහෙම අවුලක් නෑ මචෝ..
    Aqua එකේ Dust & Water Proof option තියෙන හින්ද තමා..
    නැත්නම් Same Specs නේ M2 & M2 Aqua දෙකේම..
    Price වලත් වැඩි වෙනසක් නැති හින්දයි Aqua ගන්න කිව්වේ..

    Ah hari machan thank you !
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    compare kalama M2 hodaine ban
    sony gannawanam Z series 1 thamai ban ganna one.anith phn nam allanne na..