මේ place එක ගැන හරියටම දන්නේ කවුද?
Shu මචන්ලා HBS ( Honmon Buturyu Shu ) සෙන්ටර් එක ගැන දන්නේ කවුද? මේක මහායාන බුද්දහගම ප්‍රචාරය කරන තැනක්. මෙන්න FB page එක.
https://www.facebook.com/SriLankaHBS/
මෙන්න එතන හාමුදුරුවෝ ගැන documentry එකක්
“සද්ධර්ම පුන්ඩරික සූත්‍රය” තමා එතන දේශනා කරන්නේ
මෙන්න එතන address එක
131/2A, S.D.S Jayasinghe Mawatha, Kohuwala, Nugegoda, Colombo, Sri Lanka
දන්නා කෙනෙක් ඉන්නවනං විස්තර ටිකක් කියන්න
සිංහල ජාතියට ජය වේවා!