මේ place එක ගැන හරියටම දන්නේ කවුද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,959
    11,692
    113
    මේ place එක ගැන හරියටම දන්නේ කවුද?

    Shu මචන්ලා HBS ( Honmon Buturyu Shu ) සෙන්ටර් එක ගැන දන්නේ කවුද? මේක මහායාන බුද්දහගම ප්‍රචාරය කරන තැනක්. මෙන්න FB page එක.

    https://www.facebook.com/SriLankaHBS/

    මෙන්න එතන හාමුදුරුවෝ ගැන documentry එකක්



    “සද්ධර්ම පුන්ඩරික සූත්‍රය” තමා එතන දේශනා කරන්නේ

    මෙන්න එතන address එක

    131/2A, S.D.S Jayasinghe Mawatha, Kohuwala, Nugegoda, Colombo, Sri Lanka


    දන්නා කෙනෙක් ඉන්නවනං විස්තර ටිකක් කියන්න


    සිංහල ජාතියට ජය වේවා!