It's shows 0.5 ohm0.39 Ohm.??? Better to measure it using a multi-meter...
ඔය 0.39 resister එකක් . ඕක 0.5 වෙලා කියන්නනේ resister එක high ගිහින් . අනිවාර්යයෙන්ම මාරුකරන්න ඕනේ . . resister high ගියහම එන ලෙඩ මලාට හොයන්න බෑ හොද experience එකක් නැතිනම්.It's shows 0.5 ohm
අනිවා. ලොවෙත් හිතන්න බැරි ලෙඩ එන්නේ. සමහර ඒවා මිටරෙන් චෙක් කරාට අහු වෙන්නෙත් නෑ. වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා වෙන්න ඕනේ ගානට වඩා.ඔය 0.39 resister එකක් . ඕක 0.5 වෙලා කියන්නනේ resister එක high ගිහින් . අනිවාර්යයෙන්ම මාරුකරන්න ඕනේ . . resister high ගියහම එන ලෙඩ මලාට හොයන්න බෑ හොද experience එකක් නැතිනම්.