patrickjane

Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    Vezel 2018, ගෙවන්න පුලුවන් අවම ඩවුන්පේමන්ට් එක කීයද බං? ඊට පස්සේ අවුරුදු 5 කට වගේ ලීස් එකක් දැම්මොත් මාසෙකට කීයක් වගේ සෙට් වෙයිද?
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,025
    2,485
    113
    allion / premio ekak ganin bn. oke duel clutch replae karanna yana ganen ubata aurudu 5k-10k petrol gahanna puluwan wei