Questions මේ scene එකට මොකද බන් කරන්නේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    මේ scene එකට මොකද බන් කරන්නේ
    රෑකට එහෙම සෙට් වුනොත් කොහොමද?

    images
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,973
    113
    Mother Earth
    මොකක් ද වාහනේ?
    Side කන්නාඩි heat වෙන්නේ නැහැ වගේ
    Alto

    1666320046732.jpeg

    Magnetic fish tank glass cleaner එකක් ගනින්. නැත්තම් shutter එක ඇරල ආයේ වහපන්. 🌚
    ------ Post added on Oct 21, 2022 at 8:13 AM