මේ screws ගන්න තියෙන්නෙ කොහෙද???
මේ වගෙ ඉලෙක්ට්‍රොනික් අයිටම් වල තියෙන ඇන කෑලි ගන්ට පුලුවන් තැනක් කියපල්ලකො..කොටුවෙ නම් වඩා හොදයි

rep++
න්ක්ස් මචන්