පිටකොටුවෙ රට චොකලට් ගන්න තියන කඩ තියෙන්නෙ කොහෙද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,186
    54,949
    113
    Colombo
    ගොඩක් පිටකොටුවෙ තියන ඒව ඩස්ප රටේ හදන ෆේක් කියල අහල තියනව.ඒක ඇත්තද ??

    ඩුබායි වලින් අරන් එන ඒව හොඳයිද ?

    ගන්න තියන කඩ තියෙන්නෙ කොහෙද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මෝඩ දේශපාලකයන් ගේ ගු කන එකෙක් චොකලට් හොයනවා දැක්කා මයි🤣
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    mun ge balapan onlinekade lk. oya okkotawa wada hodai rata idan ena ekekgen genna gatta nam. Daspayo boruwata lable gahala expire wechcha ewa mehe wikunanawa.
     
    • Like
    Reactions: lilman

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    ලංකාවේ තියෙන ගොඩක් ඒව ඉන්දියාවේ තමයි හදන්නෙ
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඩුබායි වලින් බල්ක් අරන් එන ඒව තමයි කොටුවෙ වැඩිපුර ඇත්තෙ. ඒවයෙ සීනි තමයි තියෙන්නෙ. එහෙ බල්ක් ශොප් වල හෙන අඩුවට තොග ගනං ගොඩ ගහලා තියෙන්නෙ. සිංහලු පෙට්ටි ගනං ගන්නවා දැකලා තියනවා. ඕව අර බහරේන් වලද කොහෙද හදන අඩු කොලිටි එකක් තියෙන්නෙ, ඉන්දියාවෙත් තියෙන්නෙ ඕකම වෙන්න ඕන

    ඩුබායි වල හොඳ shopping mall වල කොලිටි ඒව තියනවා ඒව ගනං
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ගොඩක් පිටකොටුවෙ තියන ඒව ඩස්ප රටේ හදන ෆේක් කියල අහල තියනව.ඒක ඇත්තද ??

    ඩුබායි වලින් අරන් එන ඒව හොඳයිද ?

    ගන්න තියන කඩ තියෙන්නෙ කොහෙද ?
    Those are not tasty . Most are fake son. But check Branas and Beems Kollpity
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,948
    5,201
    113
    ඕව දහජරා කුණු ගොඩවල්, ගන්ඩ එපා හොදටම දන්න තැනකින් ඇරෙන්න
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මෝඩ දේශපාලකයන් ගේ ගු කන එකෙක් චොකලට් හොයනවා දැක්කා මයි🤣
    ගෙදර උන්ට රට ඉන්නවා කියලා පැලවත්තෙ ඩෝබි බලකායේ වැඩ කරන්නවා ඇති
     
    • Haha
    Reactions: 2osama and Rankwitz