මේ simple application එක C# වලින් ලියලා දෙන්න.

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    kammaliya , :oo: :angry::angry::angry:
    ubata one nam .NET Reflector 9.0 download karala decompile karapan , 2 clicks converted

    16.gif


    ආයෙත් ඔයා වැරදියට තෙරුම් අරන්.exe එක පරණ ටෙස්ට් එකකට දීපු එකක් IT class එකක,ඒක C# වලින් ලියා ගන්න ඕනේ,පරණ pass papers කරනවා වගේ වැඩක්.decompilers දාල දිග ඇරියට codes හරියට එන් නෑ ,visual studio දන්නා උදව් කරන්න කැමති කෙනෙක් ඉඳියි කියල එළකිරි එකේ දැම්මේ,
    සල්ලි ගැන නොහිතන අනුන්ට උදව් කරන members ල එළකිරියේ ගොඩක් ඉන්නවා,ඒ කෙනෙක් මේක දැක්කොත් ලොකු වාසනාවක්..
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මොකද්ද බන් ඕක? අසයින්මන්ට් එකක් ද? නැත්නන් උබෙ කෑල්ලගෙ ඉයර් එන්ඩ් ප්‍රොජෙක්ට් එකද ?

    මොකක් උනත්, මේකෙ නන් කවුරුවත් උබට c# ප්‍රොග්‍රම් එක්ක නිකන් නන් ලියල දෙන එකක් නෑ.
    සල්ලි වලට නන් කරයි :baffled:

    මොනා කොරන්නද :)
    IT class එකක MS Visual Studio ටෙස්ට් එකකට දීපු question එකක්..මගෙත් නෙවෙයි,යාලුවෙකුගේ..මමත් ඌට උදව් ඉල්ලපු නිසා හොයල දෙන්න බැලුවේ,ඔයා කියන දේ නම් ඇත්ත තමයි,උදව් කරන අය හරි අඩුයි,තැන්ක්ස් බන්.

    kammaliya , :oo: :angry::angry::angry:
    ubata one nam .NET Reflector 9.0 download karala decompile karapan , 2 clicks converted

    View attachment 116448
    තැන්ක්ස් බ්‍රෝ..try එකක් දෙන්නම්..මම programmer කෙනෙක් නෙවේ.ටිකයි දන්නේ..
    ------ Post added on Mar 15, 2021 at 10:57 PM
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    හරි 2500 ක් දියන් වැඩේ කරමු detailed comments එක්ක කෝඩ් එක දෙන්නම් පැය 24 න්
    hio...salli gena nohithaa udawwak karapanko....(heta 18mar) test eka...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    1 dammath nathath test karana eka harita karanna one

    hariya
    hari hari :lol:

    අඩේ අපි කවුරුත් මේක ලියල දුන්නෙ නෑනෙ නේද? එච්චර ලොකු එකකුත් නෙවෙයිනෙ. ලිස්ට් බොක්ස් දෙකයි බට්න් දෙකතුනයිනෙ. හෙටින් පස්සෙ නම් මට පුලුවන් ඕක හදල දෙන්න. ඊට කලින් කවුරුහරි ඉන්නවනම් හෙල්ප් එකක් දීපන්
    ------ Post added on Mar 17, 2021 at 8:27 PM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    uta one nam .NET Reflector 9.0 download karala decompile karanna kiyapan , 2 clicks converted

    1 minutes work :lol:
    hari hari :lol:

    අඩේ අපි කවුරුත් මේක ලියල දුන්නෙ නෑනෙ නේද? එච්චර ලොකු එකකුත් නෙවෙයිනෙ. ලිස්ට් බොක්ස් දෙකයි බට්න් දෙකතුනයිනෙ. හෙටින් පස්සෙ නම් මට පුලුවන් ඕක හදල දෙන්න. ඊට කලින් කවුරුහරි ඉන්නවනම් හෙල්ප් එකක් දීපන්
    ------ Post added on Mar 17, 2021 at 8:27 PM