මේ Song එක පට්ට නේද?

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේක Chinese Song එකක්. මේක FB එකෙයි Tic Toc එකෙයි අර කොමිටල් Video කරන කොල්ලෝ දෙන්නෙක්ගේ Videos ගොඩක තියෙනවා. සෑහෙන්න ගේමක් දීලා Original Song එක හොයා ගත්තේ. Chinese වලින්නේ හැම තැනම දාලා තියෙන්නේ. සමහරවිට මේක උඹලත් අහලා ඇති. තේරෙන්නේ නම් නැති වෙයි. ඒත් අහලා බලපන්කෝ.





    Artist : 海来阿木 (Hailai Amu)
    Song Name: 点歌的人 (The person who is frustrated)

    a672515cc85e45eaa3c90cfed4a0c8d7.jpg