මේ Survey ඒක Bypass කරලා දියන්කෝ ????

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක කරන්න බැරි දෙයක්. content locker එකක් දාලා තියෙන්නේ. අනික ඕක ගත්තත් ඕකේ උඹ හිතන දේ තියෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. මොකද සාමාන්යෙන් content lockers වලින් lock කරන ඒවා 90% ම fake
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඕක කරන්න බැරි දෙයක්. content locker එකක් දාලා තියෙන්නේ. අනික ඕක ගත්තත් ඕකේ උඹ හිතන දේ තියෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. මොකද සාමාන්යෙන් content lockers වලින් lock කරන ඒවා 90% ම fake

    :yes: Link එක ගත්ත source එක දාන්න බලන්න..

    survey එක කරලා ගන්නකො ඉතින්.
     
    • Like
    Reactions: ytheekshana