මේ Tablet තුන එකට ගන්න කෙනෙක් ඉන්නවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    postinor ගහගනින් තොගෙ පුකේ ..
    :oops:😂🤣🤣:oops:

    google search result එකේ ඒවත් හරියට තේරුම් ගන්න බෑ බන් :nerd:
    උඹට අහුඋනේ නැද්ද හරියට විස්තරයක් තියන ලින්ක් එකක්?
     
    AnuradhaRa

    Well-known member
  • ඉතිං මචං Losartan කියන්නෙ අධි රුධිර පීඩනයට දෙන බේතක්
    Sertraline කියන්නෙ Antidepressants එකක් SSRI කාණ්ඩයේ
    Prazosin ගැනනං මාත් ගූගල් එකෙන් දැනගත්තෙ ඒකත් ප්‍රෙශර් එකට දෙන එකක්
    පෙෂර් එකට කිව්ව මචං බේත් කාණ්ඩ ගොඩක් තියෙනව
    • Diuretics.
    • Beta-blockers.
    • ACE inhibitors.
    • Angiotensin II receptor blockers. --> Losartan අයිති මේ කාණ්ඩය
    • Calcium channel blockers.
    • Alpha blockers. --> Prazosin අයිති වෙන්නෙ ඔය කාණ්ඩයට, තව ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථියෙ ප්‍රතිකාරවලටත් යොදාගන්නව කියල තිබුණ. ග්‍රන්ථිය ඉදිමුණාම
    • Alpha-2 Receptor Agonists.
    • Combined alpha and beta-blockers.
    බේ බේත් ජාති තුන දීල තියෙන්නෙ එක ලෙඩකට නෙමේ මචං
    අඩුම ගාණෙ රෝග දෙකකටවත්
    එකක් මානසික බේතක්
    අනිත් දෙක ප්‍රෙෂර් එකට
    ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථිය ඉදිමුණාම හුජ්ජ කරන්න අමාරුයි මම හිතන්නෙ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉතිං මචං Losartan කියන්නෙ අධි රුධිර පීඩනයට දෙන බේතක්
    Sertraline කියන්නෙ Antidepressants එකක් SSRI කාණ්ඩයේ
    Prazosin ගැනනං මාත් ගූගල් එකෙන් දැනගත්තෙ ඒකත් ප්‍රෙශර් එකට දෙන එකක්
    පෙෂර් එකට කිව්ව මචං බේත් කාණ්ඩ ගොඩක් තියෙනව
    • Diuretics.
    • Beta-blockers.
    • ACE inhibitors.
    • Angiotensin II receptor blockers. --> Losartan අයිති මේ කාණ්ඩය
    • Calcium channel blockers.
    • Alpha blockers. --> Prazosin අයිති වෙන්නෙ ඔය කාණ්ඩයට, තව ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථියෙ ප්‍රතිකාරවලටත් යොදාගන්නව කියල තිබුණ. ග්‍රන්ථිය ඉදිමුණාම
    • Alpha-2 Receptor Agonists.
    • Combined alpha and beta-blockers.
    බේ බේත් ජාති තුන දීල තියෙන්නෙ එක ලෙඩකට නෙමේ මචං
    අඩුම ගාණෙ රෝග දෙකකටවත්
    එකක් මානසික බේතක්
    අනිත් දෙක ප්‍රෙෂර් එකට
    ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථිය ඉදිමුණාම හුජ්ජ කරන්න අමාරුයි මම හිතන්නෙ
    එල මචන්
    ගොඩක් ස්තූතියි විස්තර ටිකට :love: :love: