මේ telescope එක හොදයිද?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,564
    10,121
    113
    මම telescope එකක් ගන්න සෑහෙන කාලයක් තිස්සේ අසාවෙන් හිටියේ. මට සෙනසුරු, අඟහරු, හඳ වගේ දේවල් බලන්න තිබ්බනම් ඇති.

    මේ daraz එකේ තියෙන මේක හොඳයිද බලල කියන්න පුලුවන්ද: https://www.daraz.lk/products/astro...chlistcategory.list.2.59094c56TnaBjm&search=1
    avlk na! oya tika blnna plvn, adjust krnna thyna eva lokuvta thada krnna epa pota ynna plvnb
     
    • Like
    Reactions: ChamodhK

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    මේක හොඳයි ද? මොනවද බලන්න පුලුවන්?

    Sold Out :dull:
    Description eke balanna puluwan ewala pics thiyenawa. Fanna puluwan maximum aperture thiyena ekak ganna.
    Aperture= mirror size
    Aperture eka lokunam price wadi...
    Thawa pena eke quality wadi karagasnna puluwan honda eye pieces, filters dala.
    Mulinma ganna eka tikak honda ekak ganna. Naththan astronomy epa wei.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Description eke balanna puluwan ewala pics thiyenawa. Fanna puluwan maximum aperture thiyena ekak ganna.
    Aperture= mirror size
    Aperture eka lokunam price wadi...
    Thawa pena eke quality wadi karagasnna puluwan honda eye pieces, filters dala.
    Mulinma ganna eka tikak honda ekak ganna. Naththan astronomy epa wei.

    Podi ekkena loku wenakota eyata hobby ekak widihata ehema ekak purudu karala thiyanna one ekai..

    Ahase api ithin monawa balannada..okkoma balana ewun balalane thiyenne :rofl:
     
    • Like
    Reactions: nadunkwee

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    991
    370
    63
    Pattaya
    මම telescope එකක් ගන්න සෑහෙන කාලයක් තිස්සේ අසාවෙන් හිටියේ. මට සෙනසුරු, අඟහරු, හඳ වගේ දේවල් බලන්න තිබ්බනම් ඇති.

    මේ daraz එකේ තියෙන මේක හොඳයිද බලල කියන්න පුලුවන්ද: https://www.daraz.lk/products/astro...chlistcategory.list.2.59094c56TnaBjm&search=1
    Kakki Daraz eken ganna pissuda yako? Sellam badu wage athi
     
    • Like
    Reactions: nadunkwee

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මන් මේ telescope ඒක ගත්ත

    සෙනසුරු
    බ්‍රහස්පති
    බ්‍රහස්පතිගේ චන්ද්‍රයින් 4 දෙනෙක්
    සිකුරු
    හඳ
    ඔරායන් නෙබුයුලා ඒක ලාවට පේනවා
    හද්දින්නත් තරු වල තරු ගොඩාක් (around 10-40)

    මේවා තමා දැනට බැලුවේ අනිත් ඒවා බලන්න තව ටික කාලයක් ඉන්න වෙනවා ඒවත් බලල පේනවද කියන්නම්
    මටනම් තේරෙන තරමට ගෙවපු ගානට සුපිරි වටිනාකමක් තියේ
     
    • Like
    Reactions: Amila llll

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,948
    15,443
    113
    New Zealand
    @scurvy

    @geethq

    Nattham @Stimulus mind මූ තමයි නාසා එකේ එක එක එව්වා බල බල පොටෝ ගහලා මේකේ දාන්නේ...:lol:
    ------ Post added on Sep 7, 2023 at 8:04 PM
    @scurvy අහළ පහළ ඉන්න ගෑනු නාන ඒවා බල බල #තේ ගහලා තමයි ෆොටෝ දාන්නේ. ;)

    • Like
    • Haha
    Reactions: wawula and ChamodhK