avlk na! oya tika blnna plvn, adjust krnna thyna eva lokuvta thada krnna epa pota ynna plvnbමම telescope එකක් ගන්න සෑහෙන කාලයක් තිස්සේ අසාවෙන් හිටියේ. මට සෙනසුරු, අඟහරු, හඳ වගේ දේවල් බලන්න තිබ්බනම් ඇති.
මේ daraz එකේ තියෙන මේක හොඳයිද බලල කියන්න පුලුවන්ද: https://www.daraz.lk/products/astro...chlistcategory.list.2.59094c56TnaBjm&search=1

