මේ telescope එක හොදයිද?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මම telescope එකක් ගන්න සෑහෙන කාලයක් තිස්සේ අසාවෙන් හිටියේ. මට සෙනසුරු, අඟහරු, හඳ වගේ දේවල් බලන්න තිබ්බනම් ඇති.

    මේ daraz එකේ තියෙන මේක හොඳයිද බලල කියන්න පුලුවන්ද: https://www.daraz.lk/products/astro...chlistcategory.list.2.59094c56TnaBjm&search=1
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම telescope එකක් ගන්න සෑහෙන කාලයක් තිස්සේ අසාවෙන් හිටියේ. මට සෙනසුරු, අඟහරු, හඳ වගේ දේවල් බලන්න තිබ්බනම් ඇති.

    මේ daraz එකේ තියෙන මේක හොඳයිද බලල කියන්න පුලුවන්ද: https://www.daraz.lk/products/astro...chlistcategory.list.2.59094c56TnaBjm&search=1
    ඕවා වැඩක නැහැ. Telescope, Binocular නම් Carl Zeiss (Zeiss) lenses තියන ඒවා ගන්න ඕනේ. අනිත් ඒවා වැඩක් නැහැ.

    PS:
    මේ කියන්නේ ඒක ගැන. ඕක නම් Binocular. Telescope වලටත් Zeiss (Zeiss) lenses තියන ඒවා ගන්න ඕනේ.
     
    Last edited:
    • Sad
    Reactions: ChamodhK

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    සෙනසුරු, අඟහරු නම් සුවර් නෑ ,jpiter නම් බලන්න පුලුවන් වෙයි . මෙතනින් ගන්නවට වඩා හොදයි ,BMICH එකේ පොත් ප්‍රදර්ශනයෙන් S&T එකට ගිහිලා ගන්න එක.කොකටත් call එකක් දිලා යන්න
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මම telescope එකක් ගන්න සෑහෙන කාලයක් තිස්සේ අසාවෙන් හිටියේ. මට සෙනසුරු, අඟහරු, හඳ වගේ දේවල් බලන්න තිබ්බනම් ඇති.

    මේ daraz එකේ තියෙන මේක හොඳයිද බලල කියන්න පුලුවන්ද: https://www.daraz.lk/products/astro...chlistcategory.list.2.59094c56TnaBjm&search=1
    76mm telescope ekak nisaa planets/moon balanna puluwan wei. Deep sky objects nam baha.
    Me channel eka hodai telescope buying gana general knowledge ekak ganna.
    https://www.youtube.com/@edting
     
    • Love
    Reactions: ChamodhK

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    IMG-0500.jpg