Questions මේ Torch එක use කරල තියෙනවද ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    Sanford Army Searchlight SF- 439SL- 2AA- BH BS

    මේ Torch එක use කරල තියෙනවද කවුරු හරි ? Father Gift එකක් විදියට ගන්න යන්නේ .. දැන් තියෙන ගොඩක් ඒව පොඩි වෙලාවයි බැටරි බහිනව.

    මේක 120 Minutes Continuous Working. මෙච්චර වෙලා තියන්න පුලුවන්ද ? අවුරුදු 2/3ක් Use කරන්න පුලුවන් වේවිද ?



    Untitleddesign_87.jpg
     
    • Like
    Reactions: Nidarshana_k

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මේක හොඳයි. Rechargeble battery නං අවුල් වෙනවා අවුරුදු 2ක් වගේ යද්දී. මම වෙනම Rechargeble batteries 2ක් අලුතෙන් දැම්මා. AA size 1.2V. මම ගන්නකොට නං දෙදහස් ගානක්.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Rechargeable da
    yes

    මේක හොඳයි. Rechargeble battery නං අවුල් වෙනවා අවුරුදු 2ක් වගේ යද්දී. මම වෙනම Rechargeble batteries 2ක් අලුතෙන් දැම්මා. AA size 1.2V. මම ගන්නකොට නං දෙදහස් ගානක්.

    Rechargeble batteries waltada 2k giyaa kuwe ?
    ------ Post added on Aug 18, 2024 at 12:22 PM