මේ TP-Link WiFi ඇඩප්ටර් දෙකෙන් හොඳ මොකක්ද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    මේ දෙකේ වෙනස මොකක්ද ?

    ටිකක් දුරක තියන WiFi රවුටර් එකකින් Desktop PC එකකට Internet ගන්න හොඳ මේ දෙකෙන් මොකක්ද ?

    Windows 8.1 & 10 & Linux සපෝර්ට් කරන්නත් ඕනේ :yes:


    USB Wifi Adapter Mini Size TP Link TL-WN823N 300Mbps Mini Wireless N USB Adapter - 2Y​



    https://www.tp-link.com/us/support/download/tl-wn823n/

    USB Wifi ADAPTER – TP-LINK TL-WN821N 300MBPS Large - 1Y​



    https://www.tp-link.com/us/support/download/tl-wn821n/
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93

    WN823N ලගදී ගත්තා. වරදක් නෑ.​

    ටෙම්පරි කනෙක්ෂන් වලට භාවිතා කරන්නේ
     
    • Like
    Reactions: lilman and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    813120012880-media-2-480-Wx480-H.jpg


    මේක මගේ ලග තියෙනවා. දැන් අවුරුද්දක් විතර ඉදලා පාවිච්චි කරනවා.

    රවුටර් එක තියෙන්නේ පහල තට්ටුවේ. මැෂින් එක උඩ තට්ටුවේ. කිසි අවුලක් නැහැ වැඩ කරනවා හොදට. හැබැයි ඉන්ටනෙට් ස්පීඩ් එක නං රවුටර් එක ලග ඉදන් වයිෆයි වලින් කනෙක්ට් වෙනවා වගේ ස්පීඩ් නැහැ. අඩුයි.

    Untitled.jpg


    Main කනෙක්ශන් එකෙයි අනිවාගෙයි සිග්නල් අහුවෙන්නේ මේ විදියට ඔය ඇඩප්ටර් එකට. Main, Backup දෙකම පහල තට්ටුවේ. රිපිටර් එක නං මැෂින් එක ලග.
     
    Last edited: