මේ monitor දෙකෙන් හොඳ කෝකද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    4k එක 2020 qhd එක 2022 නේ. resolution එක ඇරුනහම වෙන වෙනසක් නැහැනේ. අලුත් එකේ කලර්ස් පොඩ්ඩක් හොදයි. මම ගන්නවනම් ගන්නේ 4k එක.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,304
    4,422
    113
    Hardware and IT වැඩ්ඩො කියන්න බලන්න මේ dell monitors දෙකෙන් කෝකද හොඳ. මම හිතන්නේ 4K එකනම් ටිකක් පරණ model එකක්.

    Dell UltraSharp 27 Monitor - U2722D​

    https://www.dell.com/en-us/shop/del...22d/apd/210-ayze/monitors-monitor-accessories
    දෙකෙන් ඒක U2722D monitor ඒක 2K ඒකක් U2720Q ඒක 4K මොනිටර් ඒකක් උඹ ලංකාවේ නම් ඉන්නේ ඔය මොනිටර් දෙකම 200K පැනලා දැන් නම්..
    මමත් ඔය Option දෙක අතර දෝලනය වෙලා U2722D ගත්තා මොක ද ඒ්කේ මැනුෆැක්චර් ඉයර් ඒක... 2022
    උඹ ලංකාවේ නෙමෙයිනම් U2722Q ඒක ගන්න ට්‍රයි ඒකක් දාපන් මන් හිතන්නේ ලංකාවේ බඩු නැහැ.. මමත් හැම තැනම හොයලා නැතිව තමා U2722D ඒක ගත්තේ
     
    • Like
    Reactions: RottenCOLT

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,304
    4,422
    113
    තව දෙයක් ඒකතු කරන්නම් නොදන්න උන්ට Dell Monitors ගනිද්දි මොඩල් නම්බර් ඒකෙන් විස්තර දැන ගන්න පුළුවන්
    උදා හරණයට මම උඩ තියෙන මොඩල් දෙකම ගන්නම්
    U2722D
    U - UltraSharp
    27 - Display Size, in here 27"
    22 - Model Year , in here 2022
    D - 2K
    ඒතකොට අගට H අකුර නම් තියෙන්නේ 1080p ඒ් කියෙන්නේ HD resolution තියෙන්නේ
    අගට Q නම් 4K resolution තියෙන්නේ