මේ Udemy course එක ඩ්‍රයිව් දාලා දෙන්න පුලුවන් කොල්ලෙක් ඉන්නවද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    6,506
    2,375
    113
    1623356070629.png

    https://www.udemy.com/course/secure-net-microservices-with-identityserver4-oauth2openid/

    මම මේක හොයනවා මචන් දවස් ගානක් ඉඳන්, තාම සෙට් උනේ නෑනෙ. පුලුවන්නම් මට මේක සෙට් කරලා දෙනවාද. @Ragna_SL දුන්නා direct ලින්ක් එකක් සෙට් වෙලා, පැය 10 ක් කියලා පෙන්නනවා ටයිම් එක එකක් ඩව්න්ලෝඩ් වෙන්න :(

    Updated:
    මචංලා මේකේ course fee එක ගාන අඩු වෙලා, මේක pay කරලා අරගෙන කලොත් certification එකක් හම්බෙනවද. :) ඔය Udemy එකෙන් offer කරන certification එකේ පිළිගැනීමත් තියෙනවද. ඒක දෙන්නේ නිකංම course එක complete කරා කියලද? කරල තියෙන කෙනෙක් පොඩ්ඩක් උපදෙසක් දෙන්න. :)
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    6,506
    2,375
    113
    $14 ne bn

    අඩෝ ගාන අඩුවෙලා බන්, :shocked: ඕක ටිකක් ලොකු ගානකට තිබ්බෙ. ඒත් ඕක තියෙන් කෙනෙක් සෙට් උනොත් මම මේ ටිකේ කරන එක්සෑම් ටිකට ලේසි බන්, Microsoft exams කරන්න හදන්නෙ :)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,794
    1
    11,147
    113
    Kaduwela
    View attachment 130029

    https://www.udemy.com/course/secure-net-microservices-with-identityserver4-oauth2openid/

    මම මේක හොයනවා මචන් දවස් ගානක් ඉඳන්, තාම සෙට් උනේ නෑනෙ. පුලුවන්නම් මට මේක සෙට් කරලා දෙනවාද. @Ragna_SL දුන්නා direct ලින්ක් එකක් සෙට් වෙලා, පැය 10 ක් කියලා පෙන්නනවා ටයිම් එක එකක් ඩව්න්ලෝඩ් වෙන්න :(

    Updated:
    මචංලා මේකේ course fee එක ගාන අඩු වෙලා, මේක pay කරලා අරගෙන කලොත් certification එකක් හම්බෙනවද. :) ඔය Udemy එකෙන් offer කරන certification එකේ පිළිගැනීමත් තියෙනවද. ඒක දෙන්නේ නිකංම course එක complete කරා කියලද? කරල තියෙන කෙනෙක් පොඩ්ඩක් උපදෙසක් දෙන්න. :)
    මෙන්න මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරල බලන්න.
    ඇඩ් බ්ලොක් එකක් දාගෙන යන්න නැත්නම් එපාවෙනවා මේකේ ඇඩ්ස් විමානේ.

    https://dropapk.to/acj84lvnxlj9
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    3,422
    11,742
    113
    Valhalla

    udemy certificate nm LinkedIn profile ekata add kragann pulwaun. eke wtinakamak tyenawa
    resume ekata danawa wge nam terumk ne digital certificate ekk nisa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    6,506
    2,375
    113
    මෙන්න මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරල බලන්න.
    ඇඩ් බ්ලොක් එකක් දාගෙන යන්න නැත්නම් එපාවෙනවා මේකේ ඇඩ්ස් විමානේ.

    https://dropapk.to/acj84lvnxlj9

    Adeee patta thanks kollo. ubada upload kale :)

    udemy certificate nm LinkedIn profile ekata add kragann pulwaun. eke wtinakamak tyenawa
    resume ekata danawa wge nam terumk ne digital certificate ekk nisa

    Elama macho... thanks wewa
     
    • Like
    Reactions: Ragna_SL

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    6,506
    2,375
    113

    අඩේ ඒ තැන්කියු මචං. කසුනා මචං උඩ ලින්ක් එක අවුල් ගිහිල්ලා මට ඩිරෙක්ට් ලින්ක් එකක් දාලා දුන්නා තව. බලපං මචං උඹලගෙන් උදව්වක් ඉල්ලුවහම පෝළිමට කරන්නේ. මම අන්න ඒකයි එලකිරියට පට්ට ආදරේ. මූණ දැකලා නැති උඔලටත්. ජය වේවා මචං ❤️❤️❤️