https://www.udemy.com/course/secure-net-microservices-with-identityserver4-oauth2openid/
මම මේක හොයනවා මචන් දවස් ගානක් ඉඳන්, තාම සෙට් උනේ නෑනෙ. පුලුවන්නම් මට මේක සෙට් කරලා දෙනවාද. @Ragna_SL දුන්නා direct ලින්ක් එකක් සෙට් වෙලා, පැය 10 ක් කියලා පෙන්නනවා ටයිම් එක එකක් ඩව්න්ලෝඩ් වෙන්න

Updated:
මචංලා මේකේ course fee එක ගාන අඩු වෙලා, මේක pay කරලා අරගෙන කලොත් certification එකක් හම්බෙනවද.
ඔය Udemy එකෙන් offer කරන certification එකේ පිළිගැනීමත් තියෙනවද. ඒක දෙන්නේ නිකංම course එක complete කරා කියලද? කරල තියෙන කෙනෙක් පොඩ්ඩක් උපදෙසක් දෙන්න. 
Last edited:
ඕක ටිකක් ලොකු ගානකට තිබ්බෙ. ඒත් ඕක තියෙන් කෙනෙක් සෙට් උනොත් මම මේ ටිකේ කරන එක්සෑම් ටිකට ලේසි බන්, Microsoft exams කරන්න හදන්නෙ