මේ video එක පට්ට නේද? 🎥🇱🇰🌺

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    1:53 වැලිගම මුහුදේ නේද කිබුල් තඩියා??? යකෝ කොච්චර සර්ෆ් කරනවද ඔතන :oo::oo::oo:

    එක මරු මෝහනය වෙලා වගේ බලන්න පුලුවන් :love::love::love:
    ------ Post added on Oct 10, 2024 at 10:36 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ගොන් සුද්දෝ documentary එකක් හදනකොට හැමදාම දාන්නේ තේ දලු කඩන කලු කැත දෙමලිච්චියෝ
    youtube එකේ මිලියන ගණන් views තියෙනවා
    කෝච්චියේ බුලත් විට කන හිගන ගෑනුත් දාලා :growl:

    ලංකාවේ මෙච්චර කෙල්ලෝ ඉන්නවා මුන්ගේ ඇස් පොට්ටද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,781
    1
    102,120
    113
    34
    Kalutara
    ගොන් සුද්දෝ documentary එකක් හදනකොට හැමදාම දාන්නේ තේ දලු කඩන කලු කැත දෙමලිච්චියෝ
    youtube එකේ මිලියන ගණන් views තියෙනවා
    කෝච්චියේ බුලත් විට කන හිගන ගෑනුත් දාලා :growl:

    ලංකාවේ මෙච්චර කෙල්ලෝ ඉන්නවා මුන්ගේ ඇස් පොට්ටද

    ඉතින් වෙන රටක එකෙක් ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියල හිතන එක අහන්නත් දෙයක්ද .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,386
    19,614
    113
    ගොන් සුද්දෝ documentary එකක් හදනකොට හැමදාම දාන්නේ තේ දලු කඩන කලු කැත දෙමලිච්චියෝ
    ෂුපිරි මොඩල් කෑල්ලක් යවල තේ දල්ලක් කඩල ගමුතේ