මේ Visa කතාව මොකද්ද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    මේ අර කලින් ආන්ඩුව Visa Process එක ඉන්දියන් සමාගමකට දීල චොර කරා. මිනිස්සු යකා නැටුව එයාපෝට් එකේ. අන්න ඒක තිබ්බ විදියටම ලංකාවෙ ආගමන විගමන දෙපාර්තමේන්තුවටම දෙනව කියල ඒ කියන්නෙ. මේක නම් වෙන්න ඕනම දෙයක්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    මේ අර කලින් ආන්ඩුව Visa Process එක ඉන්දියන් සමාගමකට දීල චොර කරා. මිනිස්සු යකා නැටුව එයාපෝට් එකේ. අන්න ඒක තිබ්බ විදියටම ලංකාවෙ ආගමන විගමන දෙපාර්තමේන්තුවටම දෙනව කියල ඒ කියන්නෙ. මේක නම් වෙන්න ඕනම දෙයක්.
    :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NetFreak

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    මේ අර කලින් ආන්ඩුව Visa Process එක ඉන්දියන් සමාගමකට දීල චොර කරා. මිනිස්සු යකා නැටුව එයාපෝට් එකේ. අන්න ඒක තිබ්බ විදියටම ලංකාවෙ ආගමන විගමන දෙපාර්තමේන්තුවටම දෙනව කියල ඒ කියන්නෙ. මේක නම් වෙන්න ඕනම දෙයක්.
    VFS Global neda?
     
    • Like
    Reactions: NetFreak

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    මේ අර කලින් ආන්ඩුව Visa Process එක ඉන්දියන් සමාගමකට දීල චොර කරා. මිනිස්සු යකා නැටුව එයාපෝට් එකේ. අන්න ඒක තිබ්බ විදියටම ලංකාවෙ ආගමන විගමන දෙපාර්තමේන්තුවටම දෙනව කියල ඒ කියන්නෙ. මේක නම් වෙන්න ඕනම දෙයක්.
    උසාවි නියොග කරල මාසයක් යට ගහන් හිටියා, හර්ශ ඉලුක්පිටිය (ආගමන විගමන පාලක), ඊයෙ රිමාන්ඩ් කරා, අද පරණ සිස්ටම් එකට ආයෙ හැදුවා..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692

    👆
     
    • Like
    Reactions: NetFreak