මේ Watch එකේ ගාන

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මරුසිරා;22167419 said:
    අපිට ඕක ඔහොම හිතුනට සල්ලි තියෙන උන්ට ඔය ගාන ලොකු නැ බන් ...:D

    හිතපන් ඔන්න ඇපල් අලුත් පොන් එකක් එනවා නැත්නම් සම්සුන්ග් ගාන ලක්ෂ ගානක් ..
    උබට ආසනම් අතේ එගාන තියෙනවනම් ගන්නවනේ ..
    හැබැයි ඒ ලක්ෂ ගානෙන් ගෙවල් හදන්න බැරි වුනත් දුප්පත් මිනිහෙක්ට මාසගානක් පවුලටම කන්න දෙන්න පුළුවන් :D

    හැමදේම සාපේක්ෂයි බන් ..එකෙන් වෙළෙන්දා උපරිම ප්‍රයෝජනේ ගන්නවා :cool::dull:

    :yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    ඈ යකෝ කෝටි 2කට වැඩිනේ...යකෝ මේ රෙද්දක් ගන්ඩ පුකේ අමාරු කාරයොත් ඉන්නවද.

    වාහනේකුත් අරන් ගේ කුත් ගන්ඩ පුලුවන්
    ලෝකෙට පෙන්න ජිවත් වෙන උන් ඉන්නවනේ බන්, එදා වේල කන්න නැතත් මේවගේ බදු අරගෙන ලෝකෙට පෙන්නනවා අපි පොරවල් කියල.:rofl::rofl::rofl:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඈ යකෝ කෝටි 2කට වැඩිනේ...යකෝ මේ රෙද්දක් ගන්ඩ පුකේ අමාරු කාරයොත් ඉන්නවද.

    වාහනේකුත් අරන් ගේ කුත් ගන්ඩ පුලුවන්

    vahanyak aran.gekuth hadala .fd ekkut danna puluvan.apahu job ekak karanna onet na
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    මරුසිරා;22167419 said:
    අපිට ඕක ඔහොම හිතුනට සල්ලි තියෙන උන්ට ඔය ගාන ලොකු නැ බන් ...:D

    හිතපන් ඔන්න ඇපල් අලුත් පොන් එකක් එනවා නැත්නම් සම්සුන්ග් ගාන ලක්ෂ ගානක් ..
    උබට ආසනම් අතේ එගාන තියෙනවනම් ගන්නවනේ ..
    හැබැයි ඒ ලක්ෂ ගානෙන් ගෙවල් හදන්න බැරි වුනත් දුප්පත් මිනිහෙක්ට මාසගානක් පවුලටම කන්න දෙන්න පුළුවන් :D

    හැමදේම සාපේක්ෂයි බන් ..එකෙන් වෙළෙන්දා උපරිම ප්‍රයෝජනේ ගන්නවා :cool::dull:

    :yes::yes::yes::yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    oka labai oya ganata.. oka hadala tiyenne generation ekakata hriyanna kiyala kiyanne service kranna ehemath onane watch. Patek ehamath limited edition starting price eka USD 200,000
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මරුසිරා;22167419 said:
    අපිට ඕක ඔහොම හිතුනට සල්ලි තියෙන උන්ට ඔය ගාන ලොකු නැ බන් ...:D

    හිතපන් ඔන්න ඇපල් අලුත් පොන් එකක් එනවා නැත්නම් සම්සුන්ග් ගාන ලක්ෂ ගානක් ..
    උබට ආසනම් අතේ එගාන තියෙනවනම් ගන්නවනේ ..
    හැබැයි ඒ ලක්ෂ ගානෙන් ගෙවල් හදන්න බැරි වුනත් දුප්පත් මිනිහෙක්ට මාසගානක් පවුලටම කන්න දෙන්න පුළුවන් :D

    හැමදේම සාපේක්ෂයි බන් ..එකෙන් වෙළෙන්දා උපරිම ප්‍රයෝජනේ ගන්නවා :cool::dull:
    100% True.:yes::yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    sirawata ban:D:D:D

    :dull:

    මරුසිරා;22167419 said:
    අපිට ඕක ඔහොම හිතුනට සල්ලි තියෙන උන්ට ඔය ගාන ලොකු නැ බන් ...:D

    හිතපන් ඔන්න ඇපල් අලුත් පොන් එකක් එනවා නැත්නම් සම්සුන්ග් ගාන ලක්ෂ ගානක් ..
    උබට ආසනම් අතේ එගාන තියෙනවනම් ගන්නවනේ ..
    හැබැයි ඒ ලක්ෂ ගානෙන් ගෙවල් හදන්න බැරි වුනත් දුප්පත් මිනිහෙක්ට මාසගානක් පවුලටම කන්න දෙන්න පුළුවන් :D

    හැමදේම සාපේක්ෂයි බන් ..එකෙන් වෙළෙන්දා උපරිම ප්‍රයෝජනේ ගන්නවා :cool::dull:

    මමනම් මචන් තියෙන සල්ලි වලින් ලොකුම දේ ගන්ඩ බලන්නෙ නෑ..අනික තමා මචන් අපි ණය වෙලා දෙයක් ගත්තා කියමු,මොකටද බන් එහෙම.ඒ රෙද්ද ගෙවන්ඩ ගියාම මොන වදයක්ද..ගෙවා ගන්ඩ බැරි උනා..මොන රෙද්දටද රටට පේන්ඩ වැඩ දාන්ඩ ගිහින් පුක බිම ඇන ගන්නේ... :)

    අනේ මන්ද මේ මම හිතන විදිහ,උඹට එහෙම හිතෙන්නෙ නැද්ද :dull:

    ලෝකෙට පෙන්න ජිවත් වෙන උන් ඉන්නවනේ බන්, එදා වේල කන්න නැතත් මේවගේ බදු අරගෙන ලෝකෙට පෙන්නනවා අපි පොරවල් කියල.:rofl::rofl::rofl:

    සිරාවට... :D දැන් උඹ ඕකක් ගත්ත කියහන්හෝ,මම දකිනවා උඹ බැඳන් යනවා..මම දනෙන්ත් නෑ මේකේ ගනන් .. :dull: හෙන චොර බන් උඹ... :lol: ඊට වඩා චොර මම.. :lol::lol:

    :yes::love::D