මරුසිරා;22167419 said:අපිට ඕක ඔහොම හිතුනට සල්ලි තියෙන උන්ට ඔය ගාන ලොකු නැ බන් ...
හිතපන් ඔන්න ඇපල් අලුත් පොන් එකක් එනවා නැත්නම් සම්සුන්ග් ගාන ලක්ෂ ගානක් ..
උබට ආසනම් අතේ එගාන තියෙනවනම් ගන්නවනේ ..
හැබැයි ඒ ලක්ෂ ගානෙන් ගෙවල් හදන්න බැරි වුනත් දුප්පත් මිනිහෙක්ට මාසගානක් පවුලටම කන්න දෙන්න පුළුවන්
හැමදේම සාපේක්ෂයි බන් ..එකෙන් වෙළෙන්දා උපරිම ප්‍රයෝජනේ ගන්නවා![]()









ඊට වඩා චොර මම.. 