මේ watch එක මොකක්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    20210817_152734.jpg

    watch ගැන දන්න එකෙක් කියපන්කො මේ watch එක මොකක්ද කියලා.. 😛😛😛
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    I asked ban, no response yet. 😛

    Gold colour belt එකක් නේද තියෙන්නේ
    ------ Post added on Aug 17, 2021 at 4:06 PM
    oka colours godak enawa bn. strap eka leather walinuth enawa
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    wrist watch ekak.. athey bandinne.. anna ein ekak... man gawa thunak tiyenawa 3ma 3000ta adui ekak
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    oka colours godak enawa bn. strap eka leather walinuth enawa

    ඔව් නේද මචං මම net එකේ බැලුවා ඒවගේ තමා. බලමු අනිත් උන් මොකෝ කියන්නෙ කියලා

    wrist watch ekak.. athey bandinne.. anna ein ekak... man gawa thunak tiyenawa 3ma 3000ta adui ekak

    අනේ ගොඩක් ස්තුතියි... අඩේ මට හෙන ආසාවක් තියෙනවා හොඳ watch කලෙක්ෂන් එකක් හදාගන්න. Branded 😛
     
    • Love
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව් නේද මචං මම net එකේ බැලුවා ඒවගේ තමා. බලමු අනිත් උන් මොකෝ කියන්නෙ කියලා

    අනේ ගොඩක් ස්තුතියි... අඩේ මට හෙන ආසාවක් තියෙනවා හොඳ watch කලෙක්ෂන් එකක් හදාගන්න. Branded 😛
    ow maath issra hethuwa bara ganan wala watch ganna eka mole amaruwak kiala... eth owa aththata dakkama maara asawak enawa tamai
     
    • Love
    Reactions: CorD SaC