මේ YouTube චැනල් එක හොයාගන්න ඕන..

Aubowan

Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    කට්ටියට මතකද ඕස්ට්‍රේලියා ගිය කොල්ලෙක් චැනල් එකක් කලා. Joke Video Motivation Video දැම්ම. Video ගොඩක් තිබුනෙ White Board Video. එකම පාට. සුදු සහ නිල්. අකුරු ලිවුවෙ කලු පාටින්. Ratta එහෙම එන්න කලින් තමන්ම චරිත ඔක්කොම රග පැව. මට චැනල් එකේ නම මතක් කලට මතක් වෙන්නෙ නැ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Thanks මචාන්.. කොච්චර ට්‍රයි කලත් මතක් කර ගන්න බැරි උනා. ආයිත් පාරක් තැන්ක් යූ...
    :lol: නෙද්දකින්... මූ මේ ලෝකෙ පෙරරිලා වගේ කෑගහද්දි මං හිතුවෙ ඊටත් ගොඩ කාලෙකට කලින් ආපු එකෙක් ගැන අහන්නෙ කියල..
     
    • Like
    Reactions: TechnWeb