කට්ටියට මතකද ඕස්ට්‍රේලියා ගිය කොල්ලෙක් චැනල් එකක් කලා. Joke Video Motivation Video දැම්ම. Video ගොඩක් තිබුනෙ White Board Video. එකම පාට. සුදු සහ නිල්. අකුරු ලිවුවෙ කලු පාටින්. Ratta එහෙම එන්න කලින් තමන්ම චරිත ඔක්කොම රග පැව. මට චැනල් එකේ නම මතක් කලට මතක් වෙන්නෙ නැ.


නෙද්දකින්... මූ මේ ලෝකෙ පෙරරිලා වගේ කෑගහද්දි මං හිතුවෙ ඊටත් ගොඩ කාලෙකට කලින් ආපු එකෙක් ගැන අහන්නෙ කියල..