Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    View attachment 193177මේව හදන්නේ කොහොමද?

    AI වෙන්න ඕනෙ. හැමෝම හදනවා. කොහොමද කියල හොයාගන්න ඕනෙ. සංකීර්ණ එකක් වෙන්න බෑ

    Danna kenek matath kiyanna...FB eke dekke me tika.

    බම්පි... මටත් දැනගන්න ඕනේ... 🤔

    YouTube search කරන්න Midjourney tutorials කියලා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    YouTube search කරන්න Midjourney tutorials කියලා
    අඩෝ මාත් ට්‍රයි කලා... ඒත් හරියටම අපේ මුනටම හරියන එකක් ගන්න පුදුම දුකක් විඳින්න එපැයි බං... උඹලා දාන tag මොනවද??
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,198
    113
    මැදමහනුවර
    අඩෝ මාත් ට්‍රයි කලා... ඒත් හරියටම අපේ මුනටම හරියන එකක් ගන්න පුදුම දුකක් විඳින්න එපැයි බං... උඹලා දාන tag මොනවද??
    Assface, donkeyface etc
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    681
    913
    93
    අඩෝ මාත් ට්‍රයි කලා... ඒත් හරියටම අපේ මුනටම හරියන එකක් ගන්න පුදුම දුකක් විඳින්න එපැයි බං... උඹලා දාන tag මොනවද??
    අපේ image එකක් දෙන්න ඕනි . link එකකින්