Fruit Juice ප්‍රශ්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,972
    10,250
    113
    හෙලොව් මගෙ රත්තරන් යාලුවනේ කොහොමද. 😁

    උබල කොහොමද කොමඩු Juice හදන්නේ? මම හදන්න ගියාම සාමාන්‍ය සයිස් එක ගෙඩියකින්ම එක ලොකු වීදුරුවයි හදන්න පුළුවන් වෙන්නේ. Ice cream, අයිස් කැට, සීනි, ලුණු කිසිම දෙයක් දාන්නේ නෑ මම. එහෙම හදන එක වැරදිද? :baffled:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,972
    10,250
    113
    Man nan hadanne ne,owa hadana areas wala arsenic tiyenawa.ewa okoma gediyata uranawa
    දැන ගත්තෙත් අදයි. එතකොට එහෙම බැලුවම කන්න බොන්න දෙයක් නැති වෙයිනෙ.

    Komadu gedi deka deka hadena gas තියනවා ඒවා maru
    ගස්? :confused:
    ------ Post added on Aug 31, 2026 at 10:33 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,973
    113
    දැන ගත්තෙත් අදයි. එතකොට එහෙම බැලුවම කන්න බොන්න දෙයක් නැති වෙයිනෙ.
    Owala juice ne ban,gediyata okoma uranawane polawe tiyena.kidney case ena areas walane owa hadanneth
     
    • Wow
    Reactions: KSPathirana

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,030
    8,363
    113
    Kotahena
    දැන ගත්තෙත් අදයි. එතකොට එහෙම බැලුවම කන්න බොන්න දෙයක් නැති වෙයිනෙ.

    ගස්? :confused:
    ------ Post added on Aug 31, 2026 at 10:33 PM
    I Want To Touch It League Of Legends GIF
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,142
    113
    දත් තියනවනේ තාම කපලා හපල කාපන්, එතකොට ගොඩක් තියනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,973
    113
    uba maarama bayakin jiwat wena ekek neh.. ape ofz eket kellek innawa, ekit guu bayai eliyen kanna.. ita passe nutrients iv karagannawa masa 3kata serayak
    Dena dena kanna bane itin bn,eliyen kana eka newe komadu hadanne kidney cases tiyena area walane specially
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,119
    2,655
    113
    uba maarama bayakin jiwat wena ekek neh.. ape ofz eket kellek innawa, ekit guu bayai eliyen kanna.. ita passe nutrients iv karagannawa masa 3kata serayak
    දැන් ලංකාවේ තත්වේ එක තමා. චිකන් එහෙම උබල කන්නේ නැහැ ෆාම් එකකට ගිහින් බැලුවොත්. වැඩිය ඕන නැහැ දැන් වෙල ලග ලිදකින් වතුර වත් බොන්නේ නැහැ ඒ අවට ගෙවල් වල උන්.
     
    • Like
    Reactions: Emios

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,423
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හෙලොව් මගෙ රත්තරන් යාලුවනේ කොහොමද. 😁

    උබල කොහොමද කොමඩු Juice හදන්නේ? මම හදන්න ගියාම සාමාන්‍ය සයිස් එක ගෙඩියකින්ම එක ලොකු වීදුරුවයි හදන්න පුළුවන් වෙන්නේ. Ice cream, අයිස් කැට, සීනි, ලුණු කිසිම දෙයක් දාන්නේ නෑ මම. එහෙම හදන එක වැරදිද? :baffled:
    I put sugar and lime ponnayo
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,463
    8,613
    113
    Galaha
    uba maarama bayakin jiwat wena ekek neh.. ape ofz eket kellek innawa, ekit guu bayai eliyen kanna.. ita passe nutrients iv karagannawa masa 3kata serayak
    මටත් ඕක තියෙනව බන් දන්නෙ නැති උන්ගෙ කෑම. දන්නෙ නැති කඩවලින් ශුවර් නැති මගුල් කන්නෙ නෑ කෙලවගන්න ඕනේ නෑනේ. අපි කඩෙන් ගන්න අඹ පොඩි එකෙක්ට දෙන්න ගොඩක් පොඩි ළමයෙක්ට කියල ඉල්ලපන්කෝ කඩේ උන් කියනව එහෙනම් මේවනම් හරියන්නෙ නෑ කියලා. ඔන්න ඕකයි රටේ කෑම වල තත්වේ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,477
    113
    කොමඩු කනකොට ඒකෙ තියෙන සුදු පාට ටිකත් එක්කම කාපන්. පක නැගීමට අදාල මොකක්ද කෙමිකල් එකක් තියෙනවලු. ජූස් බොනකොට ඒ ටික මගහැරෙනව