අපේ සමහර උන්ට ඉතින් මේ මිනිස්සු එහෙම ගෙදර දරු මල්ලෝ එක්ක සන්තෝසෙන් ඉන්නවා බලන් ඉන්න බෑ ආයෙත් යුද්දෙට දක්කන්න තමා හදන්නේ


මරුසිරා;23237543 said:හුග කාලෙකින් නේද බන් ..![]()
[/CENTERමරුසිරා;23237505 said:රණවිරුවාට අපහාස කරද්දී හමුදාව අහිංසකයෝ මැරුව කියද්දී යුද්දකරේ අපරාදේ කියද්දී අර මස්වැද්දට මහත්තය කියද්දී මේ අයට මොනවා හිතෙනවා ඇද්ද ?
ඔව් බං.. පොන්නයො රගනවනේ.. ඇවිල්ල අතක් ගන්න හම්බුන්නැ පොන්නයෙක් ආවා..[/CENTER
