මේ_කවුද ? මොකද_කරන්නේ ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ_කවුද ? මොකද_කරන්නේ ?

    945486_939168499463657_4700445750003076057_n.jpg
     
    • Like
    Reactions: Kalu_Banda

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    නොදකින් මුට තෑගිත් දෙනවද? යකෝ බුදුහාමුදුරුවෝ මිනී මස් කෑවා කියල බොරු කියල ඔප්පු වෙච්ච එකෙක්ට මැති අමතිලගෙන් තෑගි.
    මම දැක්ක ආනන්ද ම්ය්තිරී හාමුදුරුවෝ හිටපු කාලේ උන්වහන්සේ වයසට ගිහින් අමාරු උනහම කොමඩ් එකක් නැතුව පුටුවක රවුමක් කපල පාවිච්චි කරන්ඩ හදල තිබුනලු. පස්සේ එතෙන්ඩ ආපු දායක කෙනෙක් ඒක දැකල තනි වියදමෙන්ලු හදල දුන්නේ. ඒවගේ උත්ත්මයෝ වයසට ගියහම හොයල බලල කෝටි ගණන් වියදම් කරත් අපි මුකුත් කියනවද?
    ඒ හාමුදුරුවන්ට එහෙම සලකල, මේ වගේ ගොබ්බ කපටි මුසල හම්බයන්ට මෙහෙම සලකන එක හරිද?
    ඉදකින් ලංකාවේ දේශපාලනය