//~මේ_ගැනත්_සිතන්න
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ එළකිරි එකේ ඉන්න යාලුවෝ ගොඩක් හිතන්නේ නැති පැත්තක ගැන. ඒ තමා අපි හැමෝම පරිගණකයක් පාවිච්චි කරනවා එකේ මොනවා හරි ප්‍රශ්නයක් උනාම කොහෙට හරි හදන්න ගිහින් දානවා. ඕක සමාන්‍ය දෙයක්. නමුත් ඔයාල හිතුවද මේකෙන් වෙන අයහපත් ප්‍රතිපලය ගැන.
පරිගණකය කියන්නේ කෙනෙක්ගේ ජිවිතයේ සමීප දෙයක්. කොල්ලෙක්ටනම් සිංහලෙන් කිව්වොත් ගැනී වගේ. අනිත් එක අපේ ගොඩක් රහස් හංගගෙන ඉන්න උපකරණයක්.
මම මේ කියන්න යන දේ කොල්ලන්ට වඩා එළකිරි එකේ සහෝදරියන්ට වටිනවා. සාමාන්‍යයෙන් කොම්පියුටර් එකක් කැඩුනම කොල්ලෙක් දන්නා ශිල්පයක් දාල ගොඩ දාගන්න බලනවා. නමුත් කෙල්ලෙක් එහෙම නැ. කොහේ හදන තැනකට දීල හදා ගන්නවා නැත්නම් හදන කෙනෙක් ගෙදරට ගෙනල්ල හදා ගන්නවා. නමුත් මෙහිදී ඔබට වෙන්න පුළුවන් අනිසි විපාක ප්‍රතිපල ගැන ඔබ සිතුවද?
ගොඩක් ගැනු ළමුන්ගේ චායාරූප, වීඩියෝ ක්ලිප් අන්තර්ජාලයේ පලවෙන්නේ මේ හේතුව නිසා.
ඔයාලට මේකට මොනවද කරන්න පුළුවන්.
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..

- ඔබගේ ඉ මේල්, ෆේස්බුක් ගිණුම් ලේසියෙන්ම හැක් කිරීමට පුළුවන්.
- ඔබගේ චායරුප, වීඩියෝ ක්ලිප් අන්සතු වීමට ඉඩ ඇත.
- ඔබගේ වටිනා ලිපි ගොනු සොරකම් කිරීමට හැකියාව ඇත.
- අනිත් එක තමා ඔත්තු බලන මෘදුකාංග ස්ථාපනය කිරීමට හැකියාව ඇත.
ගොඩක් ගැනු ළමුන්ගේ චායාරූප, වීඩියෝ ක්ලිප් අන්තර්ජාලයේ පලවෙන්නේ මේ හේතුව නිසා.

ඔයාලට මේකට මොනවද කරන්න පුළුවන්.

- පරිගනකයට සැමවිටම මුරපදයක් password යොදා තබන්න.
- ඉ මේල්, ෆේස්බුක් ගිණුම් වල Remember password යෙදීමේන් වලකින්න.
- ඔබගේ චායරුප, වීඩියෝ, ලිපි ගොනු DVD හෝ Pen Drive එකකට Backup තබා ගන්න.
- අලුත් වැඩියාවන් සදහා විශ්වාස ආයතනයක් වෙත බාර දෙන්න.
- හැකිනම් සුළු අලුත්වැඩියාවන් තමන්ම කර ගැනීමට පුරුදු වන්න.
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..