ඔබ මේ දකින්නේ චිත්‍රපටයක හෝ නාට්‍යයක දර්ශනයක් නොවේ. සැබෑ රූපරාමු පෙළකි. මෙහි සඳහන් සියලු විස්තර සත්‍ය බව අප වගකීමෙන් යුක්තව ප්‍රකාශ කොට සිටීමට කැමැත්තෙමු. මෙම රූපරාමු අපට එවන ලද නිලධාරියාගේ රහස්‍යභාවය ද සුරැකීම ට ද බැඳී සිටින්නෙමු.
ඔබ මේ දකින්නේ මහ දවල් අමු අමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව මුහුද ට දමන ආකාරයයි. ජාත්‍යන්තරයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව සතුව පවතින බර අවි සියල්ල ම මුහුදු පතුලට දමන ආකාරය මේ වීඩියෝ පටයේ දැක්වේ.
ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත ගෙන එන ලද බර අවි සියල්ල කෝනේෂ්වරම් සිට නාවික සැතපුම් 8ක් ඈත මුහුදේ මීටර් 180 පමණ ගැඹුරු මුහුදට මෙම අවි දමන බව සඳහන් වේ. ,,L821 සහ ශක්ති යන නාවික නැවු මේ සඳහා උපයෝගී කර ගනී. එමෙන් ම නාවික හමුදාවේ බටයන් 40ක් මෙම එක් නැවක් සඳහා යොදා ගනී.
සාලාව අවි ගබඩාවේ පිපිරවීම ද හිතාමතා සැළසුම් කළ එකක් බව අප වෙත වාර්තා වී ඇත. ජාතික ආරක්ෂාව මෙවැනි අණතුරක හෙළීම ශ්‍රී ලංකා වාසී අපට කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර යහපාලනයට ඡන්දය දුන්නේ මේ ආකාරයෙන් රට අණතුරේ හෙළීමට ද, LTTE ය යළි නැගී සිටියහොත් යුද්ධ කිරීමට සිදුවන්නේ T56 ගිණි අවි වලින් ය. මෙම රූපරාමුව පසුගිය සතියේ ගත් එකක් වන අතර තවත් සතියකින් ජාතික ආරක්ෂාව සඳහා ඇති බර අවි සියල්ලක් ම කිමිදුම් කරුවන්ට පවා යා නොහැකි ගැඹුරක මුහුදු පත්ළේ සැඟවී යනු ඇත.

වෙනස සැපයි වගේ..

gon athal dennathuwa hitahan