මේ_වගේ_පඩියක්_ලැබෙන_රස්සාවක්

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
මේ_වගේ_පඩියක්_ලැබෙන_රස්සාවක්

මට මෙන්න මේ වගේ මාසික දීමනා එක්ක job එකක් හම්බෙනවනම් කැමතියි.

මූලික වැටුප: රු. 60,000/-
අන්තර්ජාල දීමනාව: රු.8,000/-
ඉන්ධන දීමනාව: රු.25,000/-
විදුලිය / ජල / දුරකථන බිල්පත් දීමනාව: රු.20,000/-
වාහනය නඩත්තු කිරීමේ දීමනාව: රු.10,000/-
සමාජ කටයුතු / උත්සව දීමනාව: රු.30,000/-
කාර්යාල ඇඳුම් දීමනාව: රු.10,000/-


සියලු දීමනා සහිතව මාසික වැටුප: රු. 163,000/-

එත් මචන්ල මම A/L අසමත්... :(
 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    uthsaha kaloth bari naa. mamath a/l fail. S1 F2. mage mulma padiya 5000 ban. awurudu 10 passe ada wenakota mama 180000/= gannawa. mahansiya saha kapaweema tama itin.
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ohoma tamai ban hamogema hiina A/l na tamai math fail a/l na kiyala awlak na diploma ekak karahan ubata issarahata yanna one feild eken ita passe degree eka ganin salli na kiyala duk wenna epa part time jobak hari hoyan karanagaman igena ganin goda yanna bari wenne na
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    .

    මූලික වැටුප: රු. 60,000/-
    අන්තර්ජාල දීමනාව: රු.2,000/-
    ඉන්ධන දීමනාව: රු.10000/-
    විදුලිය / ජල / දුරකථන බිල්පත් දීමනාව: රු.5,000/-
    වාහනය නඩත්තු කිරීමේ දීමනාව: රු.5000/-
    සමාජ කටයුතු / උත්සව දීමනාව: රු.5000/-
    කාර්යාල ඇඳුම් දීමනාව: රු.3000/-


    සියලු දීමනා සහිතව මාසික වැටුප: රු. 90,000/-

    Laksha ganan onna me gana thibba nam hodatama athi :)
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,955
    113
    Colombo
    මූලික වැටුප: රු. 20,000/-
    අන්තර්ජාල දීමනාව: unlimited
    ඉන්ධන දීමනාව: No
    දුරකථන බිල්පත් දීමනාව: unlimited
    වාහනය නඩත්තු කිරීමේ දීමනාව: No
    සමාජ කටයුතු / උත්සව දීමනාව: No
    කාර්යාල ඇඳුම් දීමනාව: No
    OT : Yes

    :(:(:(:(:(:(:(
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    hodata hoyanna puluwan ithin internet money karnawa nan thama, lankwe job karala wadak natha.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මූලික වැටුප: රු. :rofl:
    අන්තර්ජාල දීමනාව: unlimited + laptop :P
    ඉන්ධන දීමනාව: No
    දුරකථන බිල්පත් දීමනාව: No
    වාහනය නඩත්තු කිරීමේ දීමනාව: No
    සමාජ කටයුතු / උත්සව දීමනාව: No
    කාර්යාල ඇඳුම් දීමනාව: No
    OT :no OT but allowances for food and travelling
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Thamange kiyala Business ekak patan gannawanam Ohoma Ganak hoyanna puluwan. Anun yatathe weda karanawanam Rs.50,000k wage thamai uparima set wenne.