මෛත්රීපාලට සෙනසුරු ඒරාෂ්ඨකයක්ලු.
මෛත්රීපාලට සෙනසුරු ඒරාෂ්ඨකයක්ලු.
//මෛත්රීපාල සිරිසේන මහතා තුලා ලග්නයේ. 2004 මැයි සිට එතුමාට තිබෙන්නේ සෙනසුරු
ඒරාෂ්ඨකයයි. අඟහරු ඉන්නේ දහයේ. අඟහරු කේන්ද්ර යේ දැන් නීච වෙලා.//
මේ හෙණහුරු ඒරාෂ්ඨක කතාවනම් මටත් පිළිගන්න වෙනවා. පහුගිය
කාලේ ඒරාෂ්ඨකේ තිබුණේ කන්යා ලග්නයට, මගේ ඥාති කන්යා ලග්න කාරයෝ කීප දෙනාම
හිටියේ වැලේ වැල් නැතිව. එක්කෙනෙක්ගෙ ජොබ් එක තහනම් වුණා. තව කෙනෙක් බඳින්න හිටපු
කෙල්ල වෙන එකෙක් එක්ක පැනල ගිහින් ඌට බාගෙට පිස්සු වුණා. අනිත් එකාගෙ බිස්නස් එක
අසාර්ථක වෙලා ලක්ෂ ගාණක ණය කාරයෙක් වුණා.
http://www.sinhalagossip.com/2014/11/blog-post_25.html