2012 ලග්න 12 ඔබට......

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ධනු
    තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, හතරවැන්නාධිපතිත් වන ගුරු වර්ෂ ආරම්භයත් සමග පස්වැන්නේ ති‍්‍රකෝණස්ථාන බලයෙන් නව වැන්නත්, ලග්නයත් දකිමින් ගතකරන අතර, ඔබේ ධනස්ථානයත් වික‍්‍රමස්ථානයත් අධිපති සෙනසුරු, ඔබේ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ උච්චව සිටී. ඔබේ පස්වැන්නත්, දොලොස්වැන්නත් අධිපති කුජ නවවැන්නේ බලගතුව සිටින අතර, අටවැන්නාධිපති සඳු නැප්චූන් සමග වික‍්‍රමස්ථානයේත්, හත්වැන්න දසවැන්න අධිපති බුධ, රාහු සමග දොලොස්වැන්නේත් කේතු රෝගස්ථානයත්, සතුරු ස්ථානයත් වන හයවැන්නේත්, යුරේනස් හතරවැන්නේත් ගමන් කරයි. මේ අනුව ධනු ලග්න ඔබේ සියලූම ලැබීම් පෙන්වන සියලූම ග‍්‍රහයින්ට සුබ එකලොස්වැන්නේ ඔබේ ධනස්ථානය වික‍්‍රමස්ථානය අධිපති සෙනසුරු උච්චව සිටීම අනුව, ආර්ථික අතින් ඔබට සුබදායක වසරක්.

    ඔබේ ආර්ථික බලාපොරොත්තු කරදර බාධාවලින් තොරව, ඉටුකර ගැනීමට හැකිවන අතර, උසස් මිතුරන්ගෙන් ඊට උදව් උපකාර ලැබේ. ඔබේ අධ්‍යාපන කටයුතුවලින් විශිෂ්ඨ ජයග‍්‍රහණයන් හිමිවන අතර, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නියුතු සැමට නව වසර සුබදායක වසරක්. දරුඵල අපේක්ෂාවෙන් පසුවන ධනු ලග්න කාන්තාවන්ට පින්බර දරුවන් බිහිකිරීමට භාග්‍ය ලැබෙන අතර, ධනු ලග්න දෙමව්පියන්ට තම දරුවන්ගේ හොඳ හැසිරීම සහ ජයග‍්‍රහණයන් හේතුකොටගෙන සතුටුවීමට අවස්ථාවට උදාවේ. අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තු වූවානම් ඒ අරමුණු ඉටුවන අතර, දොලොස්වැන්නේ නීචව ගමන්කරන්නාවූ රාහුගේ සප්තම දෘෂ්ඨිය තම රෝගස්ථානයටත්, සතුරු ස්ථානයටත් යොමුවීමත් අනුව සතුරු කරදර ගැනත්, අසනීප ගැනත්, බොහෝ දුරටම සැලකිලිමත් වන්න.

    ධනු ලග්න ඔබට නව වසරට,
    සුබ දවස් වන්නේ - ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා යන දින හතර.
    සුබ වර්ණයන් වන්නේ - කහ පැහැති වර්ණය.
    ජය අංකයන් වන්නේ - අංක 03, අංක 05, අංක 06, අංක 08 යන අංක හතර.
    සුබ මැණික් වන්නේ - පුෂ්පරාග මැණික්.





    meka dala thiyenne machan තුලා lagnayen ganane ???? ධනු lagne neweida

    ඕක ධනු ලග්නේ මචෝ, එතන දාද්දී පොඩ්ඩක් වැරදිලා...... :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නියමයිනෙ හොදටම හොදයි ලග්නෙට,:D:D
    කියන දේවල් උනෙත් නමි පටිට තමයි,:yes::)rep+
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Thanks for the info..

    Im just wondering what if we can combined all the good stuff from all of the signs and create a whole new one....