මෛත්‍රිගේ දිවුරුම් දීමේ වියදම රුපියල් 6000ය

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෛත්‍රිගේ දිවුරුම් දීමේ වියදම රුපියල් 6000ය

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා සවස නිදහස් චතුරශ්‍රයේ දී මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දිමේ උත්සවය
    සඳහා
    වැය වූයේ රුපියල් හයදහසක මුදලක් පමණක් බව එහි සංවිධායකයෝ කියති. නව ජනාධිපතිවරයා පිළිගැනීමේ මල් කළඹක් මිලදී ගැනීමට මුදලක් වැය කිරීමට සිදුවූ බවත් අනෙක් වියදම නිදහස් චතුරශ්‍රයේ විදුලි බිල බවත් ඔවුහු පවසති.

    GossipClanka.com
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Simplicity is not a simple thing
    10906490_310123762509788_8771539864700263971_n.jpg
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12472506_1640266769622885_84623958787604485_n.jpg
    ජනපතිදුන්ට අපහාස කිරීමට විපක්ෂයේ පිරිස් සෑදූ ව්යාජ ෆොටෝශොප් ඡායාරූපයක් මේ දිනවල බුකියෙ සංසරණය වෙමින් පවතිනවා.
    ජනපතිදුන්ගේ සරල නොකියා 1100 දුරකථනය වෙනුවට ඇපල් 6S+ Gold දුරකථනයක්ද හා එතුමන්ගේ ඇගිලි සරසන සරල රබර් මුදු වෙනුවට රත්රං මුදු හා එතුමාට දුර දැකීමට උදව් වන කණ්නාඩි යුවලේ සරල ප්ලාස්ටික් රාමුව වෙනුවට රත්රං රාමූවක්ද ෆොටෝශොප් කරමින් බයියන් මේ ව්යාජ ඡායාරූපය සකස් කර තිබෙනවා !.
    නමුත් අපගේ මේ හෙළිකිරීමෙන් පසු බයියන්ගේ ඒ කුමන්ත්රණයත් ව්යර්ථ වනු ඇත. බයියනි ෆොටෝශොප් වලට හැමදාම මිනිස්සු රැවටෙන්නෙ නෑ. අප ඉදිරිපත් කරන මේ සැබැ ඡායාරූපයෙන් ජනපතිතුමන්ගේ
    (1) සරල නොකියා 1100 දුරකථනය
    (2) සරල රබර් මුදු
    (3) සරල ප්ලාස්ටික් කණ්නාඩී රාමූව
    හොදින් පෙනේ.
    ෆොටොශොප් කරමින් ජනතාවට ගොනාට ඇන්දීමට උත්සාහ කරන බයියන්ගේ කුමන්ත්රණය හෙළා දකිමු.
    ව්යාජ ෆොටොශොප් ඡායාරූපයට රැවටුනු මිතුරන් දැනුවත් කිරීමට හැකිතාක් Share කරන්න !

    බයියන් විසින් ෆොටොශොප් කරන ලද ව්යාජ ඡායාරූපය
    13906912_1640267116289517_1754788729265227337_n.jpg
    :rofl:.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :rofl::rofl::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මරුසිරා;20519240 said:
    කාලය මැව් වෙනසක අරුමේ ...:sorry:

    අනේ අපි ඔබ හින්දා රැවටුන තරමක් ...:P:baffled::rofl:

    :yes::yes::yes:
    okkema politics karana eun maha huttala kyana eka man oken tarun gatta bn sirawatama
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මෛත්‍රිගේ දිවුරුම් දීමේ වියදම රුපියල් 6000ය

    බ්ලඩ් ටෙස්ට් එකයි
    මුත්‍රා ටෙස්ට් එකයි
    බෙහෙත් ටිකයි
    දොස්තර ගස්තුයි

    වැට් එක විරක් 6250/=

    හික්.. හික්.. හික්..
    බලපන්කො කොච්චර සරලද කියල

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොකද බොලේ මේ රෙප් කපන්නෙ?
    අපේ අතිගරු ජනපති මෛත්‍රී මැතිඳුන් ඇට්ලස් බෝල්පොයින්ට් පෑනෙන් අස්සන් කරල දිවුරුම් දුන්නෙ

    හරිම සරළයි. සුගමයි.
    එතුම දවල්ට ගෙදරින් ගෙන්නගෙන බත් කන්නෙ
    වල කක්කුස්සියට යන්නෙ.

    හරිම උතුම්

    මෛත්‍රිගේ දිවුරුම් දීමේ... 08-14-2016 06:45 PM harima saralai.. igena awit deshapalane katha karapan, nugath godaya!