මෛත්‍රිට 59%යි මහින්දට 41%යි-රාවය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අපි මේ රටේ යමක් කරන්ඩ පුලුවන් අය.:lol::lol:
මුත්ත කැරැලෙදි සුද්දට && දෙන්ඩ ගිහින් මලා :lol::lol::lol::lol::lol::lol:

මලකඩයා තාත්තිව විකුනලා රෙප් හිඟා කනවා.පස්සේ අම්මිව විකුනලා රෙප් හිඟා කනවා.දැන් මුත්තෙක් විකුනනවා රෙප්ස් වලට. ඊට පස්සේ වින්ඳ දුක කියලා රෙප් හිඟා කනවා.ඉවෝක් සහ මලකඩේ පොඩි කාලේ ගෙදරින් එපා වෙලා සාසනේට දුන්න තට්ටයො දෙන්නෙක් වගේ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:
    Cat-Looking-in-Mirror-Lion1.jpg
    :yes::yes::yes: lol ස්කොලෙ යන පොඩි උන්ට පාට් දාන &න්නයො හිතාගෙන ඉන්නෙ අපිත් බය වෙයි කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මලකඩයා තාත්තිව විකුනලා රෙප් හිඟා කනවා.පස්සේ අම්මිව විකුනලා රෙප් හිඟා කනවා.දැන් මුත්තෙක් විකුනනවා රෙප්ස් වලට. ඊට පස්සේ වින්ඳ දුක කියලා රෙප් හිඟා කනවා.ඉවෝක් සහ මලකඩේ පොඩි කාලේ ගෙදරින් එපා වෙලා වගේ.
    :yes::yes: පට්ටම කතව ඔයි කැරැල්ලෙ මුත්ත :lol::lol::lol: ලොරි ටොක් දීල ඉල්ලන් බලු වෙන්නෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මලකඩයා තාත්තිව විකුනලා රෙප් හිඟා කනවා.පස්සේ අම්මිව විකුනලා රෙප් හිඟා කනවා.දැන් මුත්තෙක් විකුනනවා රෙප්ස් වලට. ඊට පස්සේ වින්ඳ දුක කියලා රෙප් හිඟා කනවා.ඉවෝක් සහ මලකඩේ පොඩි කාලේ ගෙදරින් එපා වෙලා සාසනේට දුන්න තට්ටයො දෙන්නෙක් වගේ.

    :yes::yes: පට්ටම කතව ඔයි කැරැල්ලෙ මුත්ත :lol::lol::lol: ලොරි ටොක් දීල ඉල්ලන් බලු වෙන්නෙ

    දෙන්න හෝ ගාලා ස්වයන්වින්දනේ යෙදෙනවා වගේ

    ඇමේසිනුත් කොලු කාරයා ඉරෝසානුත් නංගි මල්ලි නිසා නියම කපල් එක:lol::lol::lol:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අපෙ අරමුණ ඔහුට 60% - 65% ඇතිබහුතරයක් හිමිකර දී එකාධිපතිත්වයට අන්ත පරාජයක් හිමිකර දිමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17445631 said:
    දෙන්න හෝ ගාලා ස්වයන්වින්දනේ යෙදෙනවා වගේ

    ඇමේසිනුත් කොලු කාරයා ඉරෝසානුත් නංගි මල්ලි නිසා නියම කපල් එක:lol::lol::lol:
    ආ මලක්ඩයො හොදටම රිදිල වගේ. :lol::lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රත්තරං;17445631 said:
    දෙන්න හෝ ගාලා ස්වයන්වින්දනේ යෙදෙනවා වගේ

    ඇමේසිනුත් කොලු කාරයා ඉරෝසානුත් නංගි මල්ලි නිසා නියම කපල් එක:lol::lol::lol:

    Robert-Downey-Jr-is-Rust-Man--71598.jpg
     
    රත්තරං;17445053 said:
    උබ ඔය මැරීගෙන ගනන් හදන්නේ චන්ද වැටෙන හැටිනේ, ඕවා අදාල නෑ මරාට. ඔය චන්ද කතා, ලැබෙන චන්ද ඕවයින් වැඩක් නෑ අවසන් ප්‍රතිපලේට:lol::lol::lol::lol: උබ UK ඉදන් ගනන් හදන්නේ මෙහෙත් ඔහේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියල හිතාගෙනද?:lol::lol:

    මේ පාර දිනුවත් පැරදුනත් අවසාන චන්ද ප්‍රතිපලය මරා දිනුම්. තුන්වෙනි පාරටත් මරා ජනාදිපති :yes::yes:. මේක කාලා විනාස කරලා මරා ස්භාවිකව හෝ යම් ආකාරයකින් මැරෙනකන්ම මරා තමා ජනාදිපති. ඌ මලාට පස්සේ ගෝටයි අනික් රාජපක්සලයි ටික මරාගන්න ගනී. අන්න එදාට සලකලා බලමු වෙන ආන්ඩුවක් එයිද කියල. උබල හිතන බුවා නෙමේ මරා කියන්නේ. මරා රජයේ සේවකයාගේ ඉදන් රනිල් වික්‍රමසිංහට යනකන්ම බෙල්ලට තොන්ඩුව දාන් ඉන්නේ.

    බොදුබලසේනා එකට වෙච්ච සන්තෑසිය නොදැනනේ ඔය ඒක ගැනත් කියවන්නේ. දන්න උන් කියන්නේ නෑ. කිව්වට අහන්නෙත් නෑ. කියල වැඩකුත් නෑ. තනි චෙස් ගේම් එකක් දුන්නේ. :no::no:

    එකනෙ මෙකෙ එවුන් රෙදි ලිහන් කැ ගැහුවත් මරා තමයි ඊලග ජනපති . ඔය යනවා යනවා ගැවට යන්නෙ නැත්තෙත් කට්ටියට වැඩෙ තෙරිලා.
    දැන් දුර කියන්නෙ මරාගෙ කටවුට් ගානෙන්. මිනිහා හයිවෙ එක ගහන්න ගියාටත් වඩා ගානක් ඡන්දෙට වියදම් කරනවා.
    ඔය තරම් මැරිලා ඡන්දෙ කරලා පරාද වුනත් දිලා යාවි මෙන් කියලා.
    වැඩිය ඔන නැ 9 වෙනිදා මැකො කරන කතාවත් දැම්ම ලියල ඇති

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    රත්තරං;17445567 said:
    ආ නවෝද්.. පිස්සොත් එක්ක ගනන් හදනවා වගේ:lol::lol:

    මොනවා කියන්නද බන් මම ඉතින්? තියෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න තියෙන්නේ :lol:
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    රාවය පත්තරේ තිබුණා මේ පාර චන්ද ප්රතිපලය එන්නේ සිරිසේන ගොයියට 59% මහින්ද මහත්තයට
    41% කියලා.එතකොට දාන චන්ද ඔක්කොම දන්නේ මහින්ද ලොක්කටයි සිරිසේන ගොයියටයි විතරයිද?
    වෙන කවුරුවත් වෙන කාටවත් චන්දෙ දාන්නේ නැද්ද? දුමින්ද නාගමුව,සිරිතුංග ජයසුරියත් ඒ
    ගොල්ලන්ගේ චන්දෙ දන්නේ පිට අයටද...අනේ අනේ මෙහෙමත් ගොන්නු. බොරුවක් වත් කියාගන්න
    දන්නේ නැ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රාවය පත්තරේ තිබුණා මේ පාර චන්ද ප්රතිපලය එන්නේ සිරිසේන ගොයියට 59% මහින්ද මහත්තයට
    41% කියලා.එතකොට දාන චන්ද ඔක්කොම දන්නේ මහින්ද ලොක්කටයි සිරිසේන ගොයියටයි විතරයිද?
    වෙන කවුරුවත් වෙන කාටවත් චන්දෙ දාන්නේ නැද්ද? දුමින්ද නාගමුව,සිරිතුංග ජයසුරියත් ඒ
    ගොල්ලන්ගේ චන්දෙ දන්නේ පිට අයටද...අනේ අනේ මෙහෙමත් ගොන්නු. බොරුවක් වත් කියාගන්න
    දන්නේ නැ

    ewa 1%k wat ena ekak na :rofl: