එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....
බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක...
![]()
![]()
අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...[/paka thamai
loweth mahindata thamayi denne .........
එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....
බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක...
![]()
![]()
අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...![]()
මෙම සතියේ වෙළඳපොළට නිකුත් කර ඇති රාවය පුවත්පත තොගපිටින් එකතු කිරීම සඳහා ආණ්ඩුව උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.
අද(28) උදැසන කොළඹ හා තදාසන්න නගරවල ප්‍රධාන පුවත්පත් අලෙවි නියෝජිතයන් වෙත පැමිණ තිබෙන රහස් පොලීසියේ යැයි කියා ගන්න පිරිසක් විසින් රාවය පුවත් පත් බෙදා හරින සෙසු නියෝජිතයන්ගේ විස්තර හා පුවත්පත් ප්‍රමාණය ගැන විස්තර ලබාගෙන තිබේ.
අද රාවයේ පරධාන සිරස්තලයෙන් වර්තා කර ඇත්තේ බුද්ධ අංශ විසින් නිකුහ් කළ වාර්තවක් පදනම් කර ගත් ප්රවෘත්තියකි. එමඟින් මහින්ද රාජ පක්ෂ අභිබවා මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ඇති බව වාර්තා කර ඇත.
එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා...අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ....
බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක...
![]()
![]()
අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...![]()
අද රාවයේ තියෙනවා මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකෙන් මෛත්‍රී 59%ක් ගන්නවා කියල බුද්ධිවාර්තා වලින් හෙලිවෙලා කියලා
![]()
අද සිරස news බලපන්..... සත්‍ය තත්වය ගැන කියල තියෙන්නේ..... ඕක බොරුවක් කියලා තියෙන්නේ... අනික ඔය බුද්ධි අංශ ලොක්කා කතා කලේ... රාවය කියන්නේ පට්ට පල බොරු නේ
අපෙ අරමුණ ඔහුට 60% - 65% ඇතිබහුතරයක් හිමිකර දී එකාධිපතිත්වයට අන්ත පරාජයක් හිමිකර දිමයි