මෛත්‍රිපාල_ඉංග්‍රීසි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මෛත්‍රිපාල_ඉංග්‍රීසි

141121144857_maithripala_sirisena__512x288_afp.jpg


අවංකවම කියන්නේ අපේ රටේ දෙවන බස ඉංග්‍රීසි භාෂාව. English කියන්නේ අපිට විදේශීය භාෂාවක් නොවෙයි.

නමුත් අපේ රටේ ජනාධිපතිට ඉංග්‍රීසි බැහැ. ඒ ගැන අපි අවන්කවම දුක් වෙන්න ඕනේ. ශිකේ මෛට්‍රිපාල.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පැටියා;18641076 said:
රාජසිංහ රජ්ජුරුවන්ටත් ඉංග්‍රීසි බැරුව තිබ්බලු නේද?

ඔව් එතකොට අපේ රටේ ඉංග්‍රීසි දෙවන බස නොවෙයි නේ බන්.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    එකනේ බයියෝ ආපහු මහින්ද ගෙන්න හදන්නේ..
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එකනේ බයියෝ ආපහු මහින්ද ගෙන්න හදන්නේ..

    යකෝ උබ කියන්නේ කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්න කියලද. අපි රනිල්ව ගෙනාවා.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් උඹ කියන්නෙ ටොයියට ඉන්ග්‍රීසි පුළුවන් කියලද :P :P
    රිදිල දූවගෙන එයි :lol: :lol: