මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    කවුරුත් සොනල් නංගිට බයින්න එපා.අපි මෛති‍්‍ර කරමු එයාට

    පොඩි කාලයක් පොඩි ආතල් එකක් දේවි ඊට පස්සේ මෙයා ගැන අහන්නවත් නැති වේවි , ශම්මි kasp ඒ වගේ සමාජ රටාව වෙනස් කරන්න ගියා බොරුවට .දැන් කොහෙද කියලා නෑ ..;);)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දැන් මෙහෙමනේ අයියේ
    අධොරක්ත වර්ණාවලියේ තියෙන තරංග සමාන්‍යය අහැකට ගෝචර වෙන්නේ නෑ මොකද
    ඊට අන්වර්තනය වෙලා නැති නිසා ඇස්. ඒ වගේ තමයි ඔය ගොල්ලන්ගේ බුද්ධිය
    ප්‍රඥ්ඥාවට අන්වර්තනය වෙලා නෑ තියෙන්නේ අනුවණ කමට විතරයි ඉතින්
    පේන්නේ ඒවා විතරයි එක නිසයි මට හිතෙන්නේ ඔයා දැන් අහන්නේ මෝඩ කම් පෙන්නුවේ
    ඇයි කියලා. :rolleyes:
    මෙය මෛති‍්‍රය පිළිබඳවයි:)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    දැන් මෙහෙමනේ අයියේ
    අධොරක්ත වර්ණාවලියේ තියෙන තරංග සමාන්‍යය අහැකට ගෝචර වෙන්නේ නෑ මොකද
    ඊට අන්වර්තනය වෙලා නැති නිසා ඇස්. ඒ වගේ තමයි ඔය ගොල්ලන්ගේ බුද්ධිය
    ප්‍රඥ්ඥාවට අන්වර්තනය වෙලා නෑ තියෙන්නේ අනුවණ කමට විතරයි ඉතින්
    පේන්නේ ඒවා විතරයි එක නිසයි මට හිතෙන්නේ ඔයා දැන් අහන්නේ මෝඩ කම් පෙන්නුවේ
    ඇයි කියලා. :rolleyes:

    සාදු සාදු :P:P
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මෙයා half half ලු නේ . :rofl::rofl::P:P
    ඔය ගොල්ලොත් එහෙම බලන් යද්දි half නේ මොකද අවුරුදු 500 ක් තිස්සේ
    බටහිරයන්ගේ යටතේ හිටියම pure වෙන්න පුලුවන්ද? බෑ නේ
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    පොඩි කාලයක් පොඩි ආතල් එකක් දේවි ඊට පස්සේ මෙයා ගැන අහන්නවත් නැති වේවි , ශම්මි kasp ඒ වගේ සමාජ රටාව වෙනස් කරන්න ගියා බොරුවට .දැන් කොහෙද කියලා නෑ ..;);)

    සහතික ඇත්ත ...
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඔය ගොල්ලොත් එහෙම බලන් යද්දි half නේ මොකද අවුරුදු 500 ක් තිස්සේ
    බටහිරයන්ගේ යටතේ හිටියම pure වෙන්න පුලුවන්ද? බෑ නේ

    ඒත් අපි ශිමේල් ලා නෙමෙයි නේ ඔයා වගේ ..:baffled::baffled::rofl::rofl:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සොනල්ට ඔනේ පරන තරහක් පිරිමහන්න.එකට මේ නුල හරියන්නැ නංගි......
    මෙක නවත්තමු...
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මේ හොද ළමයා වගේ ගෙදර ගිහිල්ලා අර මට දාපු thread එකේ දෙවැනි කොටසත් දාන්න කෝ
    :P :rofl:

    දාන්නම් සුදු දාන්නම් ඒත් ඔයා ඒ පැත්තේ පළාතක එන්නේ නෑ නේ . ඔයාගේ එතකොට පොරත්වය 0 නේ .. :(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ හොද ළමයා වගේ ගෙදර ගිහිල්ලා අර මට දාපු thread එකේ දෙවැනි කොටසත් දාන්න කෝ
    :P :rofl:

    eka heta danawa akki petio. matak karala online enna. fake ewagen neme me snowl eken enna. awit balan innawa epa thread ekata participate karanna hode? den doiyanna. ummma.
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    දාන්නම් සුදු දාන්නම් ඒත් ඔයා ඒ පැත්තේ පළාතක එන්නේ නෑ නේ . ඔයාගේ එතකොට පොරත්වය 0 නේ .. :(:(

    ඒකනේ සුදූ අන්න ඒ වෙලාවටත් මේ දැන් වගේ පු** ඉස්සරහට දාගෙන එන්නකෝ ... චන්ඩිය වගේ ...:yes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේකේ ඉන්න අයගේ වචන නම් කිසිම විචල්‍ය බවක් නෑ
    එකම වචන ටික කරකොව කරකොව හැම තිස්සෙම කියනවා
    මම ඉල්ලා සිටින්නේ කට්ටියටම අර රිටිගල ජයසේනගේ අව්‍යක්ත පන්තිය පැත්තේ යන්න කියලා.
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    eka heta danawa akki petio. matak karala online enna. fake ewagen neme me snowl eken enna. awit balan innawa epa thread ekata participate karanna hode? den doiyanna. ummma.

    ඔව් දැන් හොඳ බබා වගේ ගිහින් සූරපප්පා බලල නිදා ගන්න පැටියෝ හෙට හම්බෙමු .. :):)
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    eka heta danawa akki petio. matak karala online enna. fake ewagen neme me snowl eken enna. awit balan innawa epa thread ekata participate karanna hode? den doiyanna. ummma.

    මායන් ගේ මායම් වගේ ද? නැත්නම් මායා ශිෂ්ඨාචාරයද කියලා මට පැහැදිලි නෑ. :(
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඒකනේ සුදූ අන්න ඒ වෙලාවටත් මේ දැන් වගේ පු** ඉස්සරහට දාගෙන එන්නකෝ ... චන්ඩිය වගේ ...:yes:

    ඒ වෙලාවට කට්ටිය වැඩි නේ , ඒ වෙලාවට අමාරුයි නේ ටොපා ..දැන් අරහේ කට්ටිය බබාව ඉවර කරනවා . එක නේ ටොපා මේ වෙලාවේ කෑගහන්නේ . අනේ ටොපා ..:P:P
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    මේකේ ඉන්න අයගේ වචන නම් කිසිම විචල්‍ය බවක් නෑ
    එකම වචන ටික කරකොව කරකොව හැම තිස්සෙම කියනවා
    මම ඉල්ලා සිටින්නේ කට්ටියටම අර රිටිගල ජයසේනගේ අව්‍යක්ත පන්තිය පැත්තේ යන්න කියලා.

    ඇයි මේ දවස් වල ඔයාව හයර් කරන්නේ රිටිගල ජයසේනද ... ?