Questions දැන් fd ඕපන් කරනකොට tin එක ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    දැන් fd ඕපන් කරනකොට tin එක දාන්න ඕනෙමද ?
    ටින් have
    බට් ගොඩක් තැන්වල මම දාන්න යන්නේ නැහැ ෆෝම් පුරවද්දී
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    TIN එක දුන්නත් නැතත් බන් NIC එකට WHT කපලා IRD එකට යවනවා ඕක තියෙනවා නම් දීපං හංග ගත්තා කියලා ලැබෙන රෙද්දක් නැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    TIN එක දුන්නත් නැතත් බන් NIC එකට WHT කපලා IRD එකට යවනවා ඕක තියෙනවා නම් දීපං හංග ගත්තා කියලා ලැබෙන රෙද්දක් නැ
    ඔවු
    එහෙම කපලා ඒ කැපුනු ගාන IRD Portal එකේ පෙන්නනවත් එක්ක. FD එකට TIN එක දෙන්න ඕන නැහැ ගානට NIC එකෙන් ලින්ක් වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    ඔවු
    එහෙම කපලා ඒ කැපුනු ගාන IRD Portal එකේ පෙන්නනවත් එක්ක. FD එකට TIN එක දෙන්න ඕන නැහැ ගානට NIC එකෙන් ලින්ක් වෙලා තියෙන්නෙ

    ඔව් හැංගුවා කියලා තේරුමක් නැ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    රට ඉන්න කෙනෙක් FD interest එකට WHT එක කෙපෙන එක නවත්තන්නේ කොහොමද
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    රට ඉන්න කෙනෙක් FD interest එකට WHT එක කෙපෙන එක නවත්තන්නේ කොහොමද

    රට ඉන්න කෙනෙක්ට 10% WHT එක Final Tax එක වෙනවා