මෛත්‍රි කරනකොට මූහූණ ලස්සන වෙනවා

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කට්ටිය මෛත්‍රීය කරගෙන තියෙන අපූරුව...:baffled::rofl:
     
    Oct 14, 2011
    24
    1
    0
    කරණිය මෙත්ත සූත‍්‍රය.

    1.කරණියමත්ථ කුසලේන - යං තං සන්තං පදං අභිසමෙච්ච

    සක්කෝ උජු ච සූජූ ච - සුවචෝ චස්ස මුදු අනතිමානි

    2.සන්තුස්සකෝ ච සුභරෝ ච - අප්පකිච්චො ච සල්ලහුක වුත්ති

    සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච - අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

    3.න ච ඛුද්දං සමාචරේ කිඤ්ච් -යේන ව්ඤ්ඤුු පරේ උපවදෙය්‍යුං

    සුඛිනෝ වා ඛේම්නෝ හොන්තු-සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    4.යේ කේචි පාණභුතත්ථි - තසා වා එාවරා වා අනවසේසා

    දීඝා වා යේ මහන්තා වා - මජ්කධිමාරස්ස කාණුකථුලා

    5.දිටඨා වා යේව අද්දිට්ඨා -යේ ච දුරේ වසන්ති අවිදුරේ

    භුතා වා සම්භවේසී වා - සබ්ාබ් සත්තා භවන්තු සුඛ්තත්තා

    6.න පරෝ පරං නිකුබ්බේථ - නාතිමඤඤේථ කත්ථචිනං කඤ්ච්

    බ්‍යාාරා්සනා පට්ඝසඤ්ඤා - නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය

    7.මාතා යථා නියං පුත්තං - ආයුසා ඒකපුත්තමනුරක්ඛේ

    එවම්පි සබ්බභුතතේසු - මානසං භාවයේ අපරිමාණං

    8.මෙත්තං ච සබ්බලෝකසමි - මානසං භාවයේ අපරිමාණං

    උද්ධං අධෝ ච තිරියඤ්ච - අසම්බාධං අවේරං අසපත්තං

    9.තිට්ඨං චරං නිසින්නෝ වා - සයනො වා යවතස්ස විගතමිද්ධෝ

    එතං සතිං අධිට්ඨෙය්‍ය - බ‍්‍රහ්මමේතං විහාරං ඉධමාහු

    10.දිට්ටිඤ් ච අනුපගම්ම සීලවා - දස්සනේන සම්පන්නෝ

    කමේසු විනෙය්‍ය ගේධං - නහිජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති


    තේරුම.....

    1.ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්ත හු විසින් යමක් කළ යුතුද?

    අභිවෘද්ධියේහි දකෂයා එය කළ යුතුය.හේ සමර්ථයෙක් වන්නේය.
    මැනවින් අවංක වන්නෙය.කීකරු වන්නෙය.මෘදු වනනේ ය.නිහතමනි
    වන්නේය.

    2.සන්තෝෂ ඇත්තෙක් වන්නේය.පහසුවෙන් පොෂණය කළ හැක්කෙක්

    වන්නේ ය.සැහැල්ලූ පැවතුම් ඇත්තෙක් වන්නෙය.ප්‍රඥවත් වන්නේ ය.
    හැඩිදැඩි නොවන්නෙ ය.කුලයන් හි නො ඇලේන්නෙය.

    3. යම් කි‍්‍රයාවක් නිසා නුවැණැති අන්‍යයෝ නින්දා කෙරති නම් එබඳු කූඩා වු

    වරදක් පවා නොකරන්නේ ය.සියලූ සත්හු සුව ඇත්තෝ භය නැත්තෝ වෙත්වා.
    සියලූ සුවයෙන් යුතු සිත් ඇත්තො වෙත්වා.

    4.කෙලෙස් ඇති සත්වයෝනද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලූ ප්‍රණභුත

    සත්ව කෙනෙක් වෙත් ද දික් වු හෝ කුඩා ශරීර ඇත්තා වු හෝ කුඩා ශරීර ඇත්තා
    වු හෝ ඉතා කුඩා වු හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

    5.තම ඇසට පෙනේනා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද

    ළඟ හෝ වසත් ද උපන්නා වු යම් සත්ව කෙනෙක් වෙත් ද.ඉපැදෙමින් සිටන යම්
    සත්ව කෙනේක් වෙත් ද?

    6.අනෙකෙක අනෙකකු නො රවටන්නේ ය.කිසි තැනේකහි එ කිසිවකුට අවමන් නොකරනේ ය.

    කය වචනය දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රොධයෙන් ද ඔවුනොවුන්ට දුක්
    නො කැමාති වන්නේ ය.

    7.යම් සේ මවු තොමෝ ආයුෂයෙන් ස්වකීය පුත‍්‍රයා රකී ද එසේ ම සියලූ සතුන් කෙරෙහි

    අප්‍රමාණ මෛතී‍්‍රය සිතේ හි වඩන්නේ ය.

    8.පමණ රහිත වු එසේ ම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ සතුරන් රහිත වූ සිතේහි වූ

    මෛත‍්‍රීය ද උඩ යට සිරස යන සියලූ සත්ව ලෝකයෙ හි වඩන්නේ ය.


    9.සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක් කල් නො නිඳා ද

    එතාක් කල් මෛතී‍්‍ර ස්මෘතිය වඩන්නේ ය.

    10.මිථා්‍ය දෘෂ්ටිය නො පාමිණ ශ්‍රෝතාපන්න මාර්ග ඥාන දරශනයෙන් යුක්ත වූයේ වස්තුකාමයෙහි

    ගිජු බව හෙවත් ක්ලෙශ කාමය සකෘදාගාමී අනාගාමී මාර්ග දෙකින් ප්‍රහිණ කොට එකාන්තයෙන්
    මවු කුස පිළිසිඳ ගැනිමට නැවත නොපැමිණෙන්නේ ය.



    කරණිය මෙත්ත සූත‍්‍රය නොදන්නා ස්නොල් සහ එලකිරි සියලූ සහොදර සහොදරියන් හට......
    soothraya nam dannawa theruma kiwwata thanks
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක අර මට දාපු thread එකේ දැම්මනම් ගැලපෙනවා නේ?
    ඔයගොල්ලම මෛත්‍රී එකක් ගැන කියන ගමන් තව thread එකක කාට හරි නිකම් බොරුවට බනිනවා.

    මේ කරුමෙන් එලකිරිය කවදා ගැලවෙයිද

    මලත් මේ යකා එනවා මේක හොයාගෙන
    පව් නොදි පලකෝ අසමජ්ජාති ටොපා

    ටොපෝ අපිට උඹව එපා
    උඹේ ෆේක් අයිඩි අරගෙන ස්වර්ගෙට චුතවෙයන්කෝ අපිට පව් නොදි

     

    k.v

    Member
    Jun 23, 2011
    151
    3
    0
    kalutara
    මන් නම් කියන්නේ උබලා මේකට මුකුත් දාන්න එපා.එතකොට එයා නිකන්ම පරාද වෙන්වා.මෙකි හදන්නෙ උබලව මඩවන්න.මෙකේ පොස්ට් දාන්න එපා
     
    මම ප්‍රාදීන් භූත වෙනවා goodbye :P
    "ප්‍රාදීන් භූත "ගම්‍ය උනේ නෑ:lol:ඉතින් පල කෝ පව් නොදී


    මේක අර මට දාපු thread එකේ දැම්මනම් ගැලපෙනවා නේ?
    ඔයගොල්ලම මෛත්‍රී එකක් ගැන කියන ගමන් තව thread එකක කාට හරි නිකම් බොරුවට බනිනවා.

    ඇඩෙනවා නේ ;)
     
    මම දින්නද කොහේද?
    :D

    Victini%20Banner.png
    තව අවස්ථාවක් අරගෙන්න බලමුද
     
    ඒ ගොල්ලෝ ආවා කියලා වෙනසක් වේවිද? :rofl:
    මි හරක් ටිකක් කුඹුරකට බැස්සම සීසාන්න පුලුවන් වගේ කට්ටියවම මම දම්මලා
    සි සාවනවා. මම තමයි මෙතන වීරයා :P මොකද සතුරෝ එක්ක තනියම සටනේ
    ඔයා දැකලා ඇති නේ movie එකක වුනත් විරයා තනියම ඉන්නේ සතුරෝ වැඩියි මේකත්
    ඒ වගේ
    :yes:
    මම තනියම සුදු අනේ එන්න කෝ:(
     
    දැන් මෙහෙමනේ අයියේ
    අධොරක්ත වර්ණාවලියේ තියෙන තරංග සමාන්‍යය අහැකට ගෝචර වෙන්නේ නෑ මොකද
    ඊට අන්වර්තනය වෙලා නැති නිසා ඇස්. ඒ වගේ තමයි ඔය ගොල්ලන්ගේ බුද්ධිය
    ප්‍රඥ්ඥාවට අන්වර්තනය වෙලා නෑ තියෙන්නේ අනුවණ කමට විතරයි ඉතින්
    පේන්නේ ඒවා විතරයි එක නිසයි මට හිතෙන්නේ ඔයා දැන් අහන්නේ මෝඩ කම් පෙන්නුවේ
    ඇයි කියලා. :rolleyes:
    ගොතයෝ ගෝචර වෙනවා සහ දෘශ්‍ය වෙනවා කියන්නේ දෙකක්