මන් මෛත්‍රි භාවනාව පෙරෙදා ඉදන් පටන් ගත්තා. උදෙම පැයක් විතර කරලා බස් එකෙ යද්දි, වැඩක් කරද්දිත් දවසම ඒ මානසිකත්වයෙන් හිටියෙ. මෛත්‍රි සිතුවිලි පහල කර කර.
ඒත් ඊයෙයි අදයි මගෙ ජීවිතෙ නරකම දවස්. අසාමාන්‍ය කරදර සිද්ද උනෙ.
හෙට මොනවා වෙයිද දන්නෑ යාලුවනෙ..
මාරයගෙ බළපෑමක්ද
සූර්යග්‍රහනයෙන් පස්සෙවත් මෙ අපලෙ ඉවරවෙයිද දන්නෑ.
ඒත් ඊයෙයි අදයි මගෙ ජීවිතෙ නරකම දවස්. අසාමාන්‍ය කරදර සිද්ද උනෙ.
හෙට මොනවා වෙයිද දන්නෑ යාලුවනෙ..
මාරයගෙ බළපෑමක්ද
සූර්යග්‍රහනයෙන් පස්සෙවත් මෙ අපලෙ ඉවරවෙයිද දන්නෑ.